අද දිනයේ, එනම් 2013-04-15 දින ශ්‍රී ලංකා රජයේ වෙබ් අඩවි 3කට බංගලාදේශ "මුස්ලිම්" හැකර් කරුවන් විසින් සයිබර් ප්‍රහාර එල්ල කොට ඇත. එම වෙබ් අඩවි නම්,
http://reprimin.gov.lk
http://deyatakirula.gov.lk
http://www.govtwhip.gov.lk
ඔවුන් මේ සයිබර් ප්‍රහාරයෙන් පවසන්නේ "මුස්ලිම් වරු සමඟ හැප්පෙන්න එපා" යන්නයි. ලංකාවේ මුස්ලිම් වරුන්ට හින්සන සිදුවන බවත් ඒවාට පිලියම් නොයෙදුවොත් තවත් මෙවැනි ප්‍රහාර එල්ල විය හැකි බවත් ඔවුන් පවසනවා. කොහොම උනත් මේ වෙබ් අඩවි වලට පෙබරවාරි මාසෙත් (2013-02-17) මේ විදියටම "Dr.SHA6H" ලෙස හදුන්වාගත් හැකර් කරුවෙක් සයිබර් ප්‍රහාරයක් එල්ල කොට ඇති අතර, එය එසේ වීත් නැවතත් මෙලෙස නැවත ප්‍රහාරයකට ලක්වීමට ඉඩ තැබීම පිළිබඳව අදාල බළධාරීන් කණගාටු විය යුතුය.
ඔවුන්ගේ පණිවිඩය :-
Message To Srilanka Gov. --
We are Sinhalese” Group Protests Muslims and Halal Meat, Burn Effigy of “Allah” !!!! In this protest, the cut-outs and banners read: "Sri Lanka is not an Arab country for making halal foods. Halal is a death trap to destroy the Sinhala nation." One of cut-out had a picture of a pig with “Allah” written on it. And they burnt an effigy named “Halal.” ~~~~~~~I THINK YOU NEVER PLAY WITH Muslims~~~~~~~ MESSAGE ----- I'M NEVER GO AWAY FROM YOU~~~~~
>මෙම පින්තූරයද ඔවුන් යොදා තිබේ :-
ඔවුන්ගේ Facebook පේජය :-
https://www.facebook.com/BDGREYHATHACKERS












+ comments + 1 comments
munta vena wada nadda manda.sri lanka way site hack kara kara innawa ta vada.
Sri lankaway rajayta ganna thiyana hodama kriya maragaya num ethical hackers la tikak hama rajaya ayathanayakata badawa ganna 1kayi.
maken Kiyawan Lokuma Paniwaday Num Muslim aYa gey Balaya Loku Bawa Penwimath APey Rate cyber security 1k ithama nodiyunu 1ak kiyaya lokaya ta penwimath ya