කාගෙ හරි ලෑන්ඩ් ෆෝන් නම්බරෙන් ඇඩ්‍රස් එක හොයාගන්නෙ මෙහෙමයි

10 comments

ඔයාට කවද හරි, කාගෙ හරි ලෑන්ඩ් ෆෝන් නම්බරේක විස්තර ගන්න ඕනෙ වෙලා තියෙනවද? මට නං අනන්තවත් එහෙම ඕනෙ වෙලා තියෙනවා. අපි කියමු Girlfriend ගෙ ගෙදර නම්බරේ තියෙනවා ඇඩ්‍රස් එක හොයාගන්න ඕනෙ කියලා. එහෙමත් නැත්තං ඔයාගෙ ෆෝන් එකට නිතර මිස්කෝල් එන නම්බරේක, මල වදයක් වෙලා තියෙන නම්බරේක විස්තර හොයාගන්න ඕනෙ කියලා. මං මේ පෝස්ට් එකෙන් දෙන්න යන්නෙ ඔන්න ඕකට තියෙන හොඳම විසදුම. ඒ තමයි SLT Reverse Telephone Directory එක.

මොකද්ද මේ SLT Reverse Derectory කියන්නෙ? මේක ඇත්තම කිවොත් දැනට ලංකාවෙ ඉන්න සේරම SLT ලෑන්ඩ් ෆෝන් පාරිභෝගිකයන්ගෙ දත්ත ඇතුලත් ඩේටාබේස් එකක් සහිත පොඩි ටූල් එකක්. හදපු කෙනා නම් දන්නෙ නෑ. නොදන්න තරමට හොඳයි.

මේ ටූල් එකෙන් අපිට පුලුවන් කාගෙ හරි අපි දන්න ලෑන්ඩ් ෆෝන් නම්බරයක් ගැහුවම, ඒ කෙනාගෙ ගෙදර ඇඩ්‍රස් එක, ඒ නම්බරේ රෙජිස්ටර් කරල තියෙන කෙනාගෙ නම කියන විස්තර අරගන්න. පොඩි අව්ලක් තියෙනව ඇඩ්‍රස් එකක් හරි නමක් හරි ගැහුවම ෆෝන් නම්බරේ හොයල දෙන Option එකක් මේ ටූල් එකේ නෑ.


මං පොඩි ට්‍රයි එකක් දීල බැලුව මේකෙ ඩේටාබේස් එකේ විස්තර එලියට ගන්න පුලුවන්ද කියලා. ඔව් වැඩේ පුලුවන්. සාර්තකයි. ඔයාට කරන්න තියෙන්නෙ පොඩි වැඩක්. Program Files වලට ගිහින් SLT Revers Directory එක Install වෙච්ච ෆෝල්ඩරේට යන්න. ඔයාට හම්බ වෙයි .db කියල Extension එකක් තියෙන ෆයිල් එකක්. ඒ ෆයිල් එක MS Office Access වලින් Open කරගන්න.

හික්ස් වැඩේ හරි වගේ නේ? දැං ඉතිං අවශ්‍ය නම, හරි ඇඩ්‍රස් එක හරි ගහල ෆෝන් නම්බරේ හොයා ගන්න.

මෙන්න එහෙනම් දැනට තියෙන වර්ශන් හැම එකකම ලින්ක්. 2012 අලුත්ම එකත් මෙතන තියෙනවා එහෙනං මේ පෝස්ට් එක ප්‍රයෝජනවත් නං සයිට් එකටත් ලයික් එකක් දාල යන්න.

Slt Reverse Directory 2013


මේ ටූල් එක වැඩ කරන්න නම් .net Framwork 1.1 හරි 2.0 ඔයාගෙ මැශින් එකේ Install කරල තියෙන්න ඕනෙ. Win 7 වලට .net Framework 4 දාල තියෙන්න ඕනෙ.


ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 10 comments

Thursday, August 2, 2012 at 11:02:00 PM GMT+5:30

වටිනවා. ස්තුතියි.

Saturday, September 1, 2012 at 2:01:00 PM GMT+5:30

uba nan ela kollek bn

Buddhika
Sunday, September 30, 2012 at 7:24:00 PM GMT+5:30

2012 Version eka hadapu Isuru Werasinghe contact kara ganna puluwanda ?

Anonymous
Friday, November 23, 2012 at 3:13:00 PM GMT+5:30

machan
meka nam kiyala wada na
nadda mobile num 1 gahuwahama details hoya ganna puluwan system ekak?

Anonymous
Saturday, December 1, 2012 at 9:44:00 PM GMT+5:30

Thank you very much

Wednesday, December 5, 2012 at 11:58:00 PM GMT+5:30

patta machan. addres eken tp number eka hoyana eke bn Tb number ekata thiyenne nikan code ekakne bn e ka mokakda bn ?

Tuesday, December 25, 2012 at 3:27:00 PM GMT+5:30

mata one machoo kage hari sim ekata ena call mata ganda e phone eka off welawata

kasun
Thursday, May 16, 2013 at 6:07:00 PM GMT+5:30

.db file eke thiyana no eka kiyawanna bene.english letter walinne thiyenne

nawarathne
Saturday, January 18, 2014 at 12:21:00 PM GMT+5:30

nadda mobil phone wala ehema widiyak

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.