සයිට් එකත් අලුත් කරපු එකේ පරණ ලියපු ඒව ටිකක් අප්ඩේට් කරන්න ඕනෙ කියල හිතුනා. ඉතිං මං හිතුවා Internet Download Manager Activate කරගන්න හැටි කියල දුන්නු ලිපිය තව ටිකක් ලේසි කරල ලියන්න ඕනෙ කියලා.
වැඩි විස්තර කියන්ඩ ඕනෙ නෑ නෙ කට්ටියම දන්නවනේ IDM එක ගැන. නෑ කිව්වොත් ඉතිං ඒක අම්බානක පචයක් නේ..... හිහී....
හ්ම්ම් ඉතිං ඔය කවුරු කවුරුත් පාවිච්චි කරන IDM එක Expire වෙන එක කාට කාටත් හෙන වදයක් නෙ. ඉතිං කට්ටිය කරන වැඩේ හැමතැනම "අනේ මට IDM Crack එක හොයලා දියෝ..." කිය කිය IDM Crack එක හොයනවා.
ඉතිං මං මේ කියල දෙන්නෙ ඔය හැමෝටම පට්ට වැදගත් වෙන ක්‍රමයක් ගැන. ඔව් ඔව් IDM Crack කරන විදිය ගැන තමයි. හැබැයි වෙනසක් තියෙනවා. අපි ක්‍රැක් කරන්නෙ කිසිම සොෆ්ට්වෙයා එකක්වත්, ටූල් එකක්වත් නැතුව. අපිට ඕනෙ IDM එක විතරමයි. ඒකත් ක්‍රැක් කරන්නෙ තමන්ගෙ නමට. ජීවිත කාලෙටම වැඩ කරන්න. (හැබැයි ඉතිං මැශින් එක Format කරොත් ආයෙත් මෙහෙමම කරන්න වෙනවා. Format කරනකල් කිසි අව්ලක් නැතුව IDM වැඩ කරයි.)
හ්ම්ම්ම් මම හිතනවා දැනටමත් ඔයාගාව IDM ඇති කියල. නැත්තං දැන්ම ඩවුන්ලෝඩ් කරගෙන Install කරගෙන ඉන්න. හැබැයි යාළුවනේ ඔයාල IDM Download කරද්දි ඔය එක එක සයිට් වලින් ගන්න එපා. මොකද ආරක්ශාව ශුවර් නැති හින්ද. ඒ හින්ද IDM එකේ ඔරිජිනල් සයිට් එකෙන්ම බාගන්න. බය වෙන්න එපා අපි කරන හොර වැඩේ කවදාවත් අහුවෙන්නෙ නෑ. ;)
IDM අලුත්ම එක මෙතනින් බාගන්න (Official Link) 6.12 beta build 7(Released: Jul 25, 2012)
හරි දැන් ඔයාගෙ වැඩ ටික තමා තියෙන්නෙ. ඉස්සෙල්ලම ඔයාගෙ මැශින් එකේ තියෙන Windows Hosts කියන ෆයිල් එක හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න අමාරු නෑ. වින්ඩොව්ස් ඕනම වර්ශන් එකක තියෙන්නෙ එකම තැන. ඔයා,
කියන ෆෝල්ඩර් එකට ගියාම Hosts කියන ෆයිල් එක හම්බවෙයි.
ඒ ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරල Open With.. දීල ඒකෙ තියෙන option වලින් NoptePad එකෙන් ඕපන් කරගන්න. හැබැයි වින්ඩොව්ස් 7 වල නම් ඔහොම කරල බෑ. වින්ඩොව්ස් 7 තියෙන කට්ටිය ඒ හොස්ට් ෆයිල් එකේ රයිට් ක්ලික් කරලා, Properties ගිහින් Security කියල තියෙන ටැබ් එක ඔබලා Edit කියන බ්ට්න් එක ඔබලා ඔයාගෙ USER Name එක උඩ ක්ලික් කරල Permissions ඔක්කොටම Allow ටික් එක දාල OK කරලා NotePad එකෙන් ඔපන් කරගන්න. මේ රූපෙ විදියට.

ඔයාට එයි මෙන්න මේ විදියෙ නෝට් එකක්.
දැන් ඔයා මේ යටින් හයිලයිට් කරල මම දීල තියෙන ටික ඒ Notepad එකෙන් ඕපන් කරගත්තු Hosts ෆයිල් එකේ යටින්ම දාලා සේව් [Ctrl+S] කරන්න.

හරි හරි වැඩි කතා ඕනෙ නෑ අපි වැඩේට බහිමු.
හ්ම්ම්ම් මම හිතනවා දැනටමත් ඔයාගාව IDM ඇති කියල. නැත්තං දැන්ම ඩවුන්ලෝඩ් කරගෙන Install කරගෙන ඉන්න. හැබැයි යාළුවනේ ඔයාල IDM Download කරද්දි ඔය එක එක සයිට් වලින් ගන්න එපා. මොකද ආරක්ශාව ශුවර් නැති හින්ද. ඒ හින්ද IDM එකේ ඔරිජිනල් සයිට් එකෙන්ම බාගන්න. බය වෙන්න එපා අපි කරන හොර වැඩේ කවදාවත් අහුවෙන්නෙ නෑ. ;)
හරි IDM නැති කට්ටිය එහෙනම් IDM බාගෙනම ඉන්ඩකෝ.
IDM අලුත්ම එක මෙතනින් බාගන්න (Official Link) 6.12 beta build 7(Released: Jul 25, 2012)
හරි දැන් ඔයාගෙ වැඩ ටික තමා තියෙන්නෙ. ඉස්සෙල්ලම ඔයාගෙ මැශින් එකේ තියෙන Windows Hosts කියන ෆයිල් එක හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න අමාරු නෑ. වින්ඩොව්ස් ඕනම වර්ශන් එකක තියෙන්නෙ එකම තැන. ඔයා,
C:\Windows\System32\Drivers\etc
කියන ෆෝල්ඩර් එකට ගියාම Hosts කියන ෆයිල් එක හම්බවෙයි.
ඒ ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරල Open With.. දීල ඒකෙ තියෙන option වලින් NoptePad එකෙන් ඕපන් කරගන්න. හැබැයි වින්ඩොව්ස් 7 වල නම් ඔහොම කරල බෑ. වින්ඩොව්ස් 7 තියෙන කට්ටිය ඒ හොස්ට් ෆයිල් එකේ රයිට් ක්ලික් කරලා, Properties ගිහින් Security කියල තියෙන ටැබ් එක ඔබලා Edit කියන බ්ට්න් එක ඔබලා ඔයාගෙ USER Name එක උඩ ක්ලික් කරල Permissions ඔක්කොටම Allow ටික් එක දාල OK කරලා NotePad එකෙන් ඔපන් කරගන්න. මේ රූපෙ විදියට.

ඔයාට එයි මෙන්න මේ විදියෙ නෝට් එකක්.
දැන් ඔයා මේ යටින් හයිලයිට් කරල මම දීල තියෙන ටික ඒ Notepad එකෙන් ඕපන් කරගත්තු Hosts ෆයිල් එකේ යටින්ම දාලා සේව් [Ctrl+S] කරන්න.
127.0.0.1 tonec.com
127.0.0.1 www.tonec.com
127.0.0.1 registeridm.com
127.0.0.1 www.registeridm.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 internetdownloadmanager.com
127.0.0.1 www.internetdownloadmanager.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com
| ඒ ටික දැම්මම මෙහෙමයි තියෙන්න ඕනෙ |
දැන් එතන වැඩ ටික හරි. Notepad එක ක්ලොස් කරන්න.
දැන් ඔයා IDM එක ඕපන් කරගෙන Register කරන්න කියල එන බොක්ස් එකට ඔයාගෙ නමයි, ඊමේල් එකයි දාල, මෙතනින් කැමති සීරියල් එකක් තෝරගෙන දාල ඕ.කේ. කරන්න. වැඩේ හරිද කියල බලන්ඩකෝ.
7G7QY-NZWKQ-23KRA-RAMQ4
RLDGN-OV9WU-5W589-6VZH1
HUDWE-UO689-6D27B-YM28M
UK3DV-E0MNW-MLQYX-GENA1
398ND-QNAGY-CMMZU-ZPI39
GZLJY-X50S3-0S20D-NFRF9
W3J5U-8U66N-D0B9M-54SLM
EC0Q6-QN7UH-5S3JB-YZMEK
UVQW0-X54FE-QW35Q-SNZF5
FJJTJ-J0FLF-QCVBK-A287M

මොකක් හරි අවුලක් තියෙනවනං කමෙන්ට් එකකින් අහන්න.

+ comments + 26 comments
meka host ekata copy kalata passe save karanna oneda?? oka ethenta save karanna denne nane,,
ඔව් මචං Save කරන්න ඕනෙ. මොකද්ද පාවිච්චි කරන OS එක? Windows 7 ද?
XP වල නම් අව්ලක් නැතුවම Save වෙන්න ඕනෙ. 7 නම් මචං : Keyboard එකේ StartKey (WinKey) එකයි R බටන් එකයි එකට ඔබන්න. එතකොට Run කියල Windows එකක් එයි. ඒකෙ
notepad %windir%\system32\drivers\etc\hosts කියලා දාලා Enter කරන්න. එතකොට Hosts File එක එයි. ඒකට අර උඩ තියෙන ටික දාල සේව් කරන්න.
සිරියල් ඒක බොරු එකක් කියනවනේ
wedeee goda wageeee
reg wuna kiyala komada denagannee
@Sameera jayarathne : ඔයා Host ෆයිල් එක හරියට හැදුව නම් මොන සීරියල් එක දැම්මත් අව්ලක් වෙන්නෙ නෑ. කියල තියෙන විදියට හරියට කරන්න.
@Anonymous : REG eka hariyata wela nam IDM eka normal widiyata Open wei :)
meka save karanna beriyooo
ela mchn fatta...
ඒකනම් පට්ටයි මචෝ...
මන් කල වැඩක් හරි ගියාමද කොහෙද බන්....
අකුරෙන් අකුර කියල දීල තියෙන හින්ද ලේසි වුනා....
තෑන්ක්ස් වේවා
ane hacko host file eka save karanna denne nau dont hv permission kiyanawa ekata mokada karanne
ela yaluwa
tnx.......
patta ahhh
ඔය මොනවා කලත් මට ඒක දාගන්න කියා Open කරගන්නවක් බෑ
මෙ' විදිහට Earr msg 01 ක් එනවා
Internet Download Manager has been registered with a fake Serial Number has been blocked.
IDM is exiting….
patta machan..elz....
On HAX kiyala web site ekak thiyenawa eke balanna..fake serial ekath fix karala crack karanna puluwan niyama item eka
ela macha
kisima awlak nathuwa wada. windows genuine karana wadeth hari giya. dan update wenawa windows 7 niyameta. obata godak sthoothi............ thawa liyanna.. cu
thanks mama wede kara.obata godak sthuthi.manju
thanks mama wede kara.obata godak sthuthi.manju
akanam maru mage niyameta wadakara
Daksha kollek oyaa. Best Site..
fake kiynawane sereil eka
win 8 walath oya widiyatama karanna puluwanda
ඔව් පුලුවන් :)
mage etc file eke notepad eka save kranna bea mata permission ekak deela nea>