Mobile | යාලුවන්ට පිටරටකින් SMS එකක් යවනවා වගේ යවල පොඩ්ඩක් බයිට් කරන්න කැමතිද? තනිකරම Free

1 comments

අපි ඉතිං හැම වෙලේම කැමතියි නෙ අලුත් අලුත් දේවල් කරන්න. එක එක ඒව ටෙස්ට් කරල බලන්න එහෙම. ඉතිං මං මේ දෙන්න යන්නෙ ඔයාල ගොඩක් කැමති වෙයි කියල හිතුනු දෙයක්. කවද හරි දවසක නොමිලේ SMS යවන්න ට්‍රයි කරල තියෙනවද? ඔව් නේ? ඒත් සමහර Free SMS වල පොඩි පොඩි WaterMark එකකුත් යනවනේ. එතකොට ඉතිං යාළුවෙක්ව එහෙම බයිට් කරල ඉවරයි. මං මේ දෙන්න යන්නෙ කිසිම Watermark එකක් යන්නෙ නැතුව 100% නොමිලේ යවන්න පුලුවන්, පිට රටක නම්බරෙන් SMS එක යවන්න පුලුවන් System ගොඩක්. හිහී ගොඩක් කියල කිව්වෙ මේ වැඩේ කරගන්න පුලුවන් සයිට් ගොඩක් තියෙන හින්දා. ඔයාට ඕනෙ නං හදිස්සියකදි උනත් මේ සිස්ටම් එක පාවිච්චි කරන්න පුලුවන්. ඒ කිව්වෙ ෆෝන් එකේ සල්ලි නැති වෙලාවට කාට හරි මැසේජ් එකක් එහෙම යවන්න ඕනෙ නං මාර ගති. මේව හැම එකක්ම මං ට්‍රයි කරලයි මේ කියන්නෙ. ඒ හින්දා බය නැතුව පාවිච්චි කරල බලන්න. ටෙස්ටින්ග් පාරකට ඔයාගෙ නම්බරේටම ඕනෙ නං SMS එකක් යවාගෙන බලන්ඩකෝ. වැඩි විස්තර මේවට ඕනෙ නෑ නෙ. මෙහෙම දේකින් ප්‍රයෝජන ගන්න හොඳට කට්ටිය දන්නවනේ. හික්ස්.. හරි එහෙනං මෙන්න බඩු...

වඩා හොඳින් වැඩ ගන්න නං අනිවා Adblock plus වගේ ඇඩ් බ්ලොක් කරන ඇඩෝන් එකක් බ්‍රවුසරේට දාගෙනම ඉන්න. මේ සයිට් වල ඇඩ් තියෙනවා.

මේවගේ SMS යවන විදිය ගැන කියනවනං වැඩි ගේමක් නෑ. රට වෙනුවට ලංකාව ‍තෝරලා දෙන්න. ඊට පස්සෙ යවන්ඩ ඕනෙ නම්බරේ ගැහුවා, එස් එම් එස් එක ගැහුවා සෙන්ඩ් කරා. සමහර සයිට් වල රටක් තොරන්ඩ නෑ. එහෙම ඒවට 0094 ගහල ඉතුරු ටික ෆෝන් නම්බරේ ගහන්ඩ. උදා : 0094751234567

  1. smssheep.com
  2. solinked.com
  3. slidesms.com
  4. smstexter.com
  5. www.smsgratisan.us
  6. www.smsbuddy.info
  7. UseFreeSMS.com
  8. www.e-freesms.com

හරි ඔය තමයි මං ට්‍රයි කරල බලපු හොඳම Free SMS දෙන සයිට් ටික. මං හිතනවා ප්‍රයෝජනවත් උනා කියලා. එහෙනං ලයික් එකක් කමෙන්ට් එකකුත් දාල මටත් සපෝට් එකක් දෙන්න.
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 1 comments

Wednesday, October 31, 2012 at 9:14:00 PM GMT+5:30

maxx

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.