මේ ලිපියෙන් අපි කියල දෙන්න යන්නෙ ඕනම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියක් ලේසියෙන්ම Genuine කරගන්න ක්‍රම ටිකයි. ඒ කියන්නෙ Windows XP/Vista/7 සහ අලුත්ම Windows 8 මෙහෙයුම් පද්ධතියත් හොර කොපියක් කියල අහු නොවෙන්න නිවැරදිව Genuine කරගන්න හැටි පහසුම සහ නිවැරදිම ක්‍රමයන් අපි කියල දෙන්න උත්සහ කරනවා.
මම හිතනවා ලිපිය කියවන ඔයා දැනටමත් දන්නවා ඇති කියල Genuine / Non-Genuine කියන්නෙ මොකද්ද කියල ;)
අපි හොඳින්ම දන්න දෙයක් නෙ අපිට ඔය ලොකු ලොකු මිනිස්සුන්ට වගේ සල්ලි දීල වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති මිලදී ගන්න හැකියාවක් නෑ කියලා. අපි කරන්නෙ ඉතිං ඔය පුලු පුලුවන් විදියට අපිට ඕනෙ කරන වින්ඩොව්ස් CD/DVD එක හොයාගෙන හරි, ඩවුන්ලෝඩ් කරගෙන හරි කොම්පියුටර් එකට දාගන්න එකනේ.
ඒත් ඉතිං නිතරම අන්තර්ජාලය පාවිච්චි කරන අයට නම් මේ වින්ඩොව්ස් හොර කොපි පාවිච්චි කරන එක ලොකු ගැටළුවක්. මොකද මයික්‍රොසොෆ්ට් සමාගම කැමති නෑ නෙ එයාල මහන්සියෙන් හදපු OS එක සල්ලි දෙන්නෙ නැතුව පාවිච්චි කරන කට්ටියට. ඉතිං එයාල නිතරම අප්ඩේට් එහෙම එවල, ඔයා පාවිච්චි කරන්නෙ හොර කොපියක් නම් සුටුස් ගාල අල්ලනවා. අල්ලලා එක එක ලෙඩ දෙන්න පටන් ගන්නවා. ඕක අපිට වැඩිපුරම දැනෙන්නෙ ඩෙස්ක්ටොප් එක එහෙම කලු උනාම.
දැකල ඇතිනේ ජෙනුයින් නැතුව කලුවෙච්ච ඩෙස්ක්ටොප් එහෙම. යටින් පොඩි Watermark එකකුත් එක්කම Windows Genuine Advantage කියලා.

» පරිගණකයේ Desktop තිරය කළු පැහැ වීම.
» වින්ඩොව්ස් යාවත්කාල කිරීමට නොහැකි වීම.
» මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන කිසිදු මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්ථාපිත කල නොහැකි වීම.
» ඇතැම් මෘදුකාංග භාවිතා කිරීමට සහය නොදැක්වීම.
ඉතිං මං කියල දෙන්නෙ මේ කිසිම ලෙඩක් නැතුව හරියට නිවැරදිව වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති Genuine කරගෙන පාවිච්චි කරන හැටියි.
වින්ඩොව්ස් XP ජෙනුයින් කරගන්න නම් කරන්න තියෙන්නෙ පොඩි වැඩක්. පොඩි රෙජිස්ට්‍රි එඩිට් කිරීමක් විතරයි. ඒත් පාවිච්චි කිරීමේ පහසුවට මම ක්‍රමය තවත් සරල කරා. කරන්න තියෙන්නෙ පොඩි වැඩක්. මේ තියෙන රෙජිස්ට්‍රි ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක උඩ ඩබල් ක්ලික් කරල රන් කරගන්න. ඊට පස්සෙ එන මැසේජ් එකට YES කියල දෙන්න.
Download Win XP Genuine Reg File
ඊට පස්සෙ කොම්පියුටර් එක Restart කරන්න. බලන්න වැඩේ හරිද කියලා.
වින්ඩොව්ස් Vista සහ 7 ජෙනුයින් කරගන්න නම් ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නෙ මේ ක්‍රම දෙක වෙලාවල් දෙකකයි පාවිච්චි කරන්න ඕනෙ.
1. ජෙනුයින් නෙවේ කියල අල්ලන්න කලින්
2. ජෙනුයින් නෙවේ කියල ඇල්ලුවට පස්සෙ
ජෙනුයින් නෙමේ කියල අල්ලන්න කලින් ඔයා වින්ඩොව්ස් කොපිය ජෙනුයින් කරනවනම් හොදයි කියන එක තමයි මගේ මතය. මොකද මේ ක්‍රමය ගොඩක් ලේසියි වගේම පරිගණකයට ලෙඩ එනවත් අඩුයි. ඔයාට බය නැතුව වින්ඩොව්ස් අප්ඩේට් කරන්න, මයික්‍රොසොෆ්ට් නිශ්පාදන පාවිච්චි කරන්නත් පුලුවන්. ජෙනුයින් නෙවේ කියල ඇල්ලුවට පස්සෙ ජෙනුයින් කරන එක ටිකක් අමාරුයි. කොහොමත් ලෙඩේට බෙහෙත් කරනවට වඩා ලෙඩේ වලක්වගන්න එක හොඳයි නේ.
මේක කරන්නෙ Windows Loader කියන සොෆ්ට්වෙයා එකෙන්. ඉස්සෙල්ලම මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න.
Windows loader download link 1
Windows loader download link 2
ඊට පස්සෙ මේ සොෆ්ට්වෙයා එක open කරගෙන ඒකෙ තියෙන Install කියන බටන් එක ඔබන්න. ටික වෙලාවකින් වැඩේ ඉවර වෙලා කොම්පියුටර් එක Restart කරන්නද කියල අහයි. Restart කරන්න. බලන්න වැඩේ හරිද කියලා.

මේක කරන්නෙ Chew-WGA කියන සොෆ්ට්වෙයා එකෙන්. ඉස්සෙල්ලම මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න.
ඊට පස්සෙ මේ සොෆ්ට්වෙයා එක open කරගෙන ඒකෙ තියෙන Apply කියන බටන් එක ඔබන්න. ටික වෙලාවකින් වැඩේ ඉවර වෙලා කොම්පියුටර් එක Restart කරන්නද කියල අහයි. Restart කරන්න.
ඊට පස්සෙ Windows Loader එක Install කරන්න. බලන්න වැඩේ හරිද කියලා.
මේ ක්‍රම භාවිතා කිරීමේදි හෝ, ඩවුන්ලෝඩ් ලින්ක් වල ගැටලුවක් ඇත්නම් කමෙන්‍ටුවක් යොදන්න.

Windows Activate නොවීම නිසා ඇති වන ගැටළු
» පරිගණකයේ Desktop තිරය කළු පැහැ වීම.
» වින්ඩොව්ස් යාවත්කාල කිරීමට නොහැකි වීම.
» මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන කිසිදු මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්ථාපිත කල නොහැකි වීම.
» ඇතැම් මෘදුකාංග භාවිතා කිරීමට සහය නොදැක්වීම.
ඉතිං මං කියල දෙන්නෙ මේ කිසිම ලෙඩක් නැතුව හරියට නිවැරදිව වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති Genuine කරගෙන පාවිච්චි කරන හැටියි.
වින්ඩොව්ස් XP Genuine කරගන්න
වින්ඩොව්ස් XP ජෙනුයින් කරගන්න නම් කරන්න තියෙන්නෙ පොඩි වැඩක්. පොඩි රෙජිස්ට්‍රි එඩිට් කිරීමක් විතරයි. ඒත් පාවිච්චි කිරීමේ පහසුවට මම ක්‍රමය තවත් සරල කරා. කරන්න තියෙන්නෙ පොඩි වැඩක්. මේ තියෙන රෙජිස්ට්‍රි ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක උඩ ඩබල් ක්ලික් කරල රන් කරගන්න. ඊට පස්සෙ එන මැසේජ් එකට YES කියල දෙන්න.
Download Win XP Genuine Reg File
ඊට පස්සෙ කොම්පියුටර් එක Restart කරන්න. බලන්න වැඩේ හරිද කියලා.
වින්ඩොව්ස් Vista / 7 ජෙනුයින් කරගන්න
වින්ඩොව්ස් Vista සහ 7 ජෙනුයින් කරගන්න නම් ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නෙ මේ ක්‍රම දෙක වෙලාවල් දෙකකයි පාවිච්චි කරන්න ඕනෙ.
1. ජෙනුයින් නෙවේ කියල අල්ලන්න කලින්
2. ජෙනුයින් නෙවේ කියල ඇල්ලුවට පස්සෙ
ජෙනුයින් නෙමේ කියල අල්ලන්න කලින් ඔයා වින්ඩොව්ස් කොපිය ජෙනුයින් කරනවනම් හොදයි කියන එක තමයි මගේ මතය. මොකද මේ ක්‍රමය ගොඩක් ලේසියි වගේම පරිගණකයට ලෙඩ එනවත් අඩුයි. ඔයාට බය නැතුව වින්ඩොව්ස් අප්ඩේට් කරන්න, මයික්‍රොසොෆ්ට් නිශ්පාදන පාවිච්චි කරන්නත් පුලුවන්. ජෙනුයින් නෙවේ කියල ඇල්ලුවට පස්සෙ ජෙනුයින් කරන එක ටිකක් අමාරුයි. කොහොමත් ලෙඩේට බෙහෙත් කරනවට වඩා ලෙඩේ වලක්වගන්න එක හොඳයි නේ.
1. ජෙනුයින් නෙවේ කියල අල්ලන්න කලින් මෙහෙම කරන්න
මේක කරන්නෙ Windows Loader කියන සොෆ්ට්වෙයා එකෙන්. ඉස්සෙල්ලම මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න.
Windows loader download link 1
Windows loader download link 2
ඊට පස්සෙ මේ සොෆ්ට්වෙයා එක open කරගෙන ඒකෙ තියෙන Install කියන බටන් එක ඔබන්න. ටික වෙලාවකින් වැඩේ ඉවර වෙලා කොම්පියුටර් එක Restart කරන්නද කියල අහයි. Restart කරන්න. බලන්න වැඩේ හරිද කියලා.

2. ඔබේ පරිගණකය ජෙනුයින් නෙවේ කියල අල්ලලා ඩෙස්ක්ටොප් එක කලු වෙලා නම් මෙහෙම කරන්න.
මේක කරන්නෙ Chew-WGA කියන සොෆ්ට්වෙයා එකෙන්. ඉස්සෙල්ලම මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න.
ඊට පස්සෙ මේ සොෆ්ට්වෙයා එක open කරගෙන ඒකෙ තියෙන Apply කියන බටන් එක ඔබන්න. ටික වෙලාවකින් වැඩේ ඉවර වෙලා කොම්පියුටර් එක Restart කරන්නද කියල අහයි. Restart කරන්න.
ඊට පස්සෙ Windows Loader එක Install කරන්න. බලන්න වැඩේ හරිද කියලා.
මේ ක්‍රම භාවිතා කිරීමේදි හෝ, ඩවුන්ලෝඩ් ලින්ක් වල ගැටලුවක් ඇත්නම් කමෙන්‍ටුවක් යොදන්න.
[Update to Black Desktop] මේ ලිපිය බලපු සමහර අයට Windows Activate උනාට කළු වෙච්ච Desktop එක නැති වෙන්නෙ නෑ කියලා කිව්වා. ඒකට හේතුව තමයි දැනටමත් ඔයාලගෙ Registry එකට Edit ටික වෙලා ඉවර හින්දා.
ඒ අය මෙන්න මේ වැඩේ කරල බලන්න.
My Computer එකට ගිහින් Address Bar එකේ හරි, WinKey + R හරි ඔබල මෙන්න මේක ගහල Enter කරන්න.
%USERPROFILE%/AppData/Roaming/Microsoft/Windows/Themes
එතකොට එන Folder එකේ තියෙයි, TranscodedWallpaper.jpg කියලයි slideshow.ini කියලයි ෆයිල් දෙකක්. (මේව Hidden File, හින්දා System Files Unhidden කරල ඉන්න. Controll panel එකෙන්) ඒ ෆයිල් දෙක Delete කරලා දාල මැශින් එක Restart කරන්න. දැන් ඔයාට කැමති Waalpaper එකක් දාන්න පුලුවන් වෙයි.

+ comments + 15 comments
Chew-WGA meka dwnld wenne na
api xp genuine una kiyala dana ganne kohomada meka kalata passe
@Ano : http://www.microsoft.com/genuine/validate/ValidateNow.aspx?displaylang=en
ඔය ලින්ක් එකට ගිහින් Validate කියන බට්න් එක උඩ ඔබන්න. Genuine වෙලා නං Pass කියල වැටෙයි. (ඔය මං දීල තියෙන Reg ෆයිල් එක දැම්මට පස්සෙ මැශින් එක Restart කරල ඉන්න)
Meka Windows 8 Enterprise ekata weda nehene.
Puluwannam ekata kramayak hoyala denna
reg file eka install kala. validate/validate now link eke validate clik karnna place ekak naha. wena validate link ekakin validate clik kalama eka run weddi wena support program ekak install karanna una. passe genuine advantage details wagayak awa makakda danne naha. machine ekatanam mokuth awlaknam thawama naha. eth validate unada nadda hariyatama dana ganne kohomada? baya nathuwa update gahannada? nathnam apahu reg file eka install karannada? pls. reply me. {manjulanka13@gmail.com}
fatta. tnxxxxxx
math me wage lipiyak balaporothtuwen hitiye. hoda lippiyak niyamai.goodak sthuthi demmata
xp eka weda karanne nane
maka xp wada karanna na
වින්ඩෝස් 8 එකට මේවා වැඩද?
tx bro mama meka hada ganna baruwa unne tx 1000
STATUS:Modified-Uninstall other cracks
mehema enawane podi window 1e.install karanna ba.. help me plz
ela ela..wade hari..thanks...
cool ! thanks a !
එල එල මචංලා හැමෝටම ජයවේවා !