කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් සයිබර් ප්රහාරයක් (2013-03-05)
0 comments
මෑතකදී බොහෝ කතා බහට ලක්වුනු සයිබර් ප්රහරකයෙක් තමයි Endless කියන්නේ. ඉතින් මේ Endless ගෙ අලුත් සයිබර් ප්රහාරයටත් ලක් වෙලා තියෙන්නෙ ලංකාව. පට්ට ආතල් නේ? මේක පොඩි Deface කිරීමක් විතරයි. ඒත් ඉතින් මෙහෙම කරන්න හරි පුලුවන් වෙන්නෙ අපි සයිට් වල ආරක්ශාව පට්ට ගති හින්දනේ.
මේ විදියට හැක් වෙලා තියෙන්නේ අපේ කෘශිකර්ම දෙපාර්ථමේන්තුවයි. 2013-03-05 ඒ කියන්නෙ ඊයේ රෑ 11.30ට විතර තමයි මේ විදියට හැක් වෙලා තියෙන්නේ.
මේ ඒ විදියට හැක් කරල දාල ගියපු පේජ් එක මෙන්න.
http://www.agridept.gov.lk/images/el.html
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.











