http://www.wpc.gov.lk/images/endless.html
මෙම ප්‍රහාරයෙන් ලංකාවට කිසිදු පණිවිඩයක් ප්‍රකාශ කර නොමැති අතර "ආතල් එකට" හැක් කර ඇති බව පෙනේ. කොහොම උනත් එයා මෙන්න මෙහෙම කතාවක් නම් කියල තියෙනවා.
"In The Name Of People.
There Are Some People That Love People Yet And Fight Against Cruel Persons With Them.
Understand???
Fuck America & Israel
මේ ප්‍රහාරයෙන් වැදගත් තොරතුරු පිටවෙලාද කියල නම් හරියට කියන්න අමාරුයි. (ඇත්තටම එහෙම තොරතුරු තියෙනවද දන්නෙත් නෑ LOL) හැබැයි මේ හැකර් කරුගේ පෙර වැරදි ;) ගැන හොයල බැලුවම කියල වැඩක් නෑ ඔහු මෙතෙක් හැක් කර ඇති වෙබ් අඩවි ගනන 1527කට වැඩියි. (සත්‍ය තොරතුරු වේ. ශුවර් නැත්තන් විශ්වාස නොකරට අවුලක් නෑ)
ඕනෙම නම් මෙන්න Endless නොහොත් (Mohammad BlackHat) ගෙ ෆේස්බුක් අකවුන්ට් එක.
https://www.facebook.com/Endless.BlackHat
බලධරයිනි..., මේ ඔබේ අවධානය පිණිසයි !!! LOL












+ comments + 2 comments
මේ වගේ එකක් hack කරලා එවුන්ට ඇති වැඩේ මොකක්ද දන්නේ නෑ.මටනම් හිතෙන්නේ ලංකාවේ එකෙක්ම වෙන්ඩ ඇති වැඩේ දෙන්ඩ ඇත්තේ.
හොහේ හරි යන පිස්සෙක්ද මන්ද .. නැත්නම් නැගිටිද්දී පොරගේ ඔලුව බිත්තියෙවෙත් වැදුනද දන් නැහැ..
නැත්නම් ඔය වැඩකට නැති දෙයක් කරයිද ///