ඉදිකිරිම්, ඉංජීනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයත් සයිබර් ප්‍රහාරයකට ලක් වේ.

1 comments

ඉදිකිරිම්, ඉංජීනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ (Ministry of Construction, Engineering Service, Housing and Common Amenities) වෙබ් අඩවියට ඊයේ එනම් 2013-02-26 දින සවස 6ට පමණ DotMy Team නම් සයිබර් කණ්ඩායමේ Rainseven නම් හැකර් කරු සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම වෙබ් අඩවිය ස්ථාපිත කර ඇත්තේ Linux සර්වරයක් මතය.

http://houseconmin.gov.lk/images/dd/rain.txt

මෙම සයිබර් ආරක්ශිත කණ්ඩායම පිළිබඳව සොයාබැලීමේදී දැන ගැනීමට ලැබුනේ මෙය මැලේසියානු කණ්ඩායමක් බවයි. (නිල නොවන තොරතුරකි.)

කොහොම උනත් ඕනෙම නම් මෙන්න එයාලගෙ ෆේස්බුක් පේජ් එක. එයාලගෙ හැක් කිරීම් හැන තොරතුරු දැන ගන්න පුලුවන්.

https://www.facebook.com/DotMyTeam

බලධරයිනි... මේ ඔබේ අවධානය පිනිසයි.. LOL... !!!


ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 1 comments

3idiots CS
Thursday, May 16, 2013 at 11:34:00 AM GMT+5:30

බලධාරීන්ට ඕව තේරෙද්දී බැරියැ.. News 1ට තැන්කූ වේවා..

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.