http://media.gov.lk
කොහොම උනත් වෙබ් අඩවියේ තොරතුරු වලට හානියක් වෙලා නැති බව නම් පේනවා. මෙම වෙබ් අඩවියට මේ ලින්ක් වලින් ඇතුලු වෙන්න පුලුවන්.
http://www.media.gov.lk/sinhala/
http://www.media.gov.lk/english/
එමෙන්ම ඔවුන් ලංකාවේ දූෂණ සිදුවන බවට කොටි හිතවාදී වීඩියෝ පටයක්ද මෙම හැක් කිරීම මගින් ප්‍රචාරය කරයි. එම වීඩියෝ පටය
මෙම හැකිං කණ්ඩායමේ පෙර හැක් කිරීම පිළිබඳව සොයා බැලීමේදි ඔවුන් මේ ආකාරයෙන්ම ඉන්දියාවේ වෙබ් අඩවි කිහිපයකටම පහර දී ඇති බව කරුණු හෙලි විය. එම වෙබ් අඩවි නම්...
bihartourism.gov.in
sameer.gov.in
cem.sameer.gov.in
beta.cdrcestat.gov.in
mpowerraj.gov.in
mpruralindustries.gov.in
cdrcestat.gov.in
ලංකාවේ වෙබ් අඩවි වල ආරක්ශාව අන්තිම බව නම් කිව යුතුමය. විශේශයෙන් රජයේ වෙබ් අඩවි මෙහෙම අන්තර්ජාතික විදියට හැක් වෙන එක සැලකිල්ලට ගත යුතු කරුණකි.











