අපෙ ලංකාවේ පොඩි අවුලක් තියෙනවනේ. මං මේ රටට බනිනවා නෙවේ. ඒත් ඇත්ත ඇති සැටියෙන් කියනව නම් අපේ රාජ්‍ය ආයතන වල ඉන්නේ බක පන්ඩිත හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්න පොරවල්ලා ටිකක් නේ. විශේශයෙන්ම IT Management. වැඩිය හිතන්න දේකුත් නෑ MS Office කරපු පොරවල්ලත් Database Admin / IT Admin වෙලා ඉන්න එකේ. කොහොම උනත් මාලුවා නහින්නෙ කට හින්දා කියන්නෙ බොරුවට නෙමේනෙ. මට නිකමට හිතුනා අපේ මේ අවුරුද්දෙ සැලකිල්ලට ගන්න පුලුවන් තරමෙ හැක් ප්‍රහාර වලට ලක් වුනු වෙබ් අඩවි ගැන පොඩි විස්තරයක් දෙන්න. මගේ ගණනය කිරීම් වලට අනුව නම් වැදගත් කියන වෙබ් අඩවි 30ට වැඩි ප්‍රමාණයක් මේ මාස දෙක අතුලත හැක් වෙලා තියෙනවා. අනේ මහ ලොකු Security කියල තමා මට නම් කියන්ඩ තියෙන්නේ......http://www.plc.lk
http://www.lbo.lk
http://www.unhcr.lk
http://www.investsrilanka.com
http://educare.lk
http://www.lkbgroup.com/Customer/unlimited.html
http://www.immigration.gov.lk/web/images/nv.txt
http://www.mri.gov.lk/nutrition/images/FOX_BD.htm
http://www.social.wpc.gov.lk/images/stories/index.php
http://www.reading.gov.lk/index.php/27-featured-news/50-l
http://aphdept.nc.gov.lk
http://www.lkpp.go.id/v2/
http://sobaroo.lk
http://redcabs.lk
http://www.chsga.lk
http://srico.lk/robots.txt
http://marshasystems.lk
http://balagalaparish.lk/g305.htm
http://www.slhcmaldives.com
http://www.lotuspond.lk
http://www.rupavahini.lk
http://www.lotuspond.lk
http://www.slbfe.lk
http://www.nikoba.com
http://www.onesrilanka.tv
http://lankaprivatebus.com
http://fisheriesdept.gov.lk
http://agrimin.gov.lk
http://www.mahindanandaaluthgamage.com
http://childwomenmin.gov.lk
http://environmentmin.gov.lk
http://www.nationalsecurity.lk
http://slic.gov.lk
හ්ම් මේ තියෙන වෙබ් අඩවි සේරම හැක් වෙලා තියෙනවා කියලා කියන්න පුලුවන් සාක්ශි තියෙනවා. ඒ හින්දා මේවා බොරු කියල අහක දාන්න බෑ. මොකද මේ හැම සයිට් එකකින්ම සැලකිය යුතු මට්ටමක තොරතුරු පිට වෙලා තියෙනවා. වගකීමෙන් කියනවා මටත් යම් ප්‍රමාණයක තොරතුරු ලැබුනා. කොටින්ම මේ වෙබ් අඩවියෙන් (http://www.investsrilanka.com) ආයෝජකයන් 2000කට වැඩි ප්‍රමාණයක වැදගත් තොරතුරු පිට කරල තියෙනවා. ඒ වගේම තමා මේ සමහර වෙබ් අඩවි වල ආරක්ශක තත්වය තවමක් කිසිම විදියකින් වෙනස් කරල නෑ. ඒ කියන්නෙ තවමත් ඒව අනතුරේ.












+ comments + 1 comments
ආසියාවේ ආස්චර්යයයයය lol :D