Windows 8 Release Preview එකේ Build 8xxx. Evaluation Copy කියන WaterMark එක ඩෙස්ක්ටොප් එකෙන් අයින් කරගන්නෙ කොහොමද?

4 comments

තවමත් Windows 8 ඔරිජිනල් එක ඇවිත් නැති හින්දා අපි පාවිච්චි කරන්නේ Windows 8 Beta Editions නේ. ඉතිං මෙහෙම පාවිච්චි කරන හැම Beta Edition එකකම ඩෙස්ක්ටොප් එකේ යටින් Water Mark එකක් වැටෙනවා. බොහෝ විට ඒක මෙහෙමයි තියෙන්නේ...


ඉතිං මං කියල දෙන්න යන්නෙ ඒ Water Mark එක නැති කරගන්නෙ කොහොමද කියලා.

අපි ඔය වැඩේ කරන්නෙ WCP Water Mark කියන නොමිලේ දෙන Tool එකෙන්. අපිට පුලුවන් මේ ටූල් එක හරහා Build 8xxx. Evaluation Copy Water Mark එක නැති කරගන්න.



කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ ටූල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඕපන් කරගන්න. ඊට පස්සේ Edition/Build/Restriction Note කියන කොටස් වල තියෙන ඒවා මකලා දාලා Apply New Settings කියන බ්ට්න් එක ඔබන්න. වැඩේ ඉවර උනාම මැශින් එක Restart කරල බලන්න.

මෙතනින් My WCP Water Mark ඩවුන්ලෝඩ් කරගන්න
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 4 comments

Friday, October 12, 2012 at 10:18:00 AM GMT+5:30

එල
බොහොම ස්තූත්යි සහො!

Friday, October 12, 2012 at 10:21:00 AM GMT+5:30

@ඉසුරු ප්‍රසාද් ප්‍රේමතුංග : Thanks Comment එකට :)

Anonymous
Sunday, November 25, 2012 at 12:06:00 AM GMT+5:30

mata windows 8 daganna puluwan linkiwak denna puluwanda

Anonymous
Sunday, November 25, 2012 at 12:07:00 AM GMT+5:30

windows 8 download karanne kohenda

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.