දැන් ඉතිං කීබෝඩ් එක හෝදන්න කාලය ඇවිත් [WeekHacker Gadget Show]

3 comments


ඔන්න අද ඉදන් මම හිතුවා අපේ යාලුවන්ට අලුත් අලුත් තාක්ශනික බඩු ගැන කෙටි විස්තරයක් දෙන්න ඕනෙ කියලා. දියුනු වෙන තාක්ශනේ ගැන දැනගන්න මෙන්න අවස්ථාව. ඉතිං පලවෙනි පෝස්ට් එකෙන් මං මේ කියන්න යන්නෙ වතුර දාලා හෝදන්න පුලුවන් Key Board එකක් ගැනයි. මේක හදල තියෙන්නෙ Logitech කියන ආයතනයෙන්.

අපි අතින් මොනව හරි වැටිලා අපවිත්‍ර වන කීබෝඩ් එක කිසිම ගැටලුවකින් තොරව වතුර බේසමකට දාලා හෝදලා පිරිසිදු කරන්න පුලුවන් ආකාරයෙනුයි මේක හදල තියෙන්නේ.

http://www.logitech.com/en-us/keyboards/keyboards/washable-keyboard-K310



ඇමෙරිකානු ඩොලර් 39.99 ක් විදියට තමයි මේක මිල කරල තියෙන්නේ
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 3 comments

Wednesday, October 10, 2012 at 12:58:00 PM GMT+5:30

thanks... මෙහෙම එකක් ගැන ඇහුවෙත් අදයි.. :)

Wednesday, October 10, 2012 at 4:24:00 PM GMT+5:30

ම්ම් ඒ වැඩේ නම් මරු. හොඳ ලිපියක්.

Wednesday, January 23, 2013 at 9:04:00 PM GMT+5:30

mama nam ahala thiyanava.Hacka saho meka lankavata enne kavadada.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.