බලං ඉද්දි Facebook Likes වැඩි කරගමුද? 120% සාර්ථකයි [Part 2]

1 comments

මගේ බ්ලොග් එක කියවන කෙනෙක්නම් ඔයා කලින් දැකල ඇති මං මීට කලිනුත් ඔයාගෙ Facebook Page එකේ Like වැඩි කරගන්න ලිපියක් ලිව්වා. කියවපු නැති අයට මෙන්න ලින්ක් එක.

Get Free Facebook Likes | නොමිලේ ෆේස්බුක් ලයික් ලබාගන්න

හරි මේ ලිපියෙන් මං කියල දෙන්න යන්නෙත් ඒ වගේම Facebook Like වැඩි කරගන්න පුලුවන් වෙබ්සයිට් එකක් ගැන. කලින් ලිපිය කියෙව්වනම් ඔයාට සිද්දිය තේරෙන්න ඇති. මේකෙන් වෙන්නෙ Like එකිනෙකාට හුවමාරු කරගැනීමක්. ඔයාට තියෙන්නෙ එයාලා දෙන පේජ් ලයික් කරලා Point එකතු කරගෙන, ඒ පොයින්ට් වලින් අපේ පේජ් එකට ලයික් ගන්න. හරිම ලේසියි ඒ වගේම සාර්ථකයි. සයිට් එකේ නම තමයි addmefast.com


Facebook Like වගේම තව තව ගොඩක් දේවල් මේ පොයින්ට් වලින් කරගන්න පුලුවන්.

Facebook Likes
FB Web Likes
FB Subscribes
Google Circles
Twitter Followers
Twitter Tweets
Twitter Retweets
Twitter Favorites
YouTube Views
YouTube Subscribe
YouTube Likes
Pinterest Followers
SoundCloud
StumbleUpon
Website Hits

ඔන්න ඔව තමයි අපි එකතු කරගන්න Point වලින් කරගන්න පුලුවන්. මෙන්න එහෙනම් ගිහින් Register වෙලා බලන්න Link එක : http://addmefast.com/register.html
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 1 comments

Sunday, February 24, 2013 at 3:43:00 PM GMT+5:30

http://m.facebook.com/photo.php?fbid=535722149811215&id=100001203048650&set=a.124824914234276.37087.100001203048650&refid=17

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.