ඔන්න මම කටියට පොඩි Freeware එකක් ගෙනවා. අහ් එකක් නෙවෙයි 3ක් තියෙනවා. මේවගෙන් අපිට පුලුවන් අපේ ඩෙස්ක්ටොප් එකට කුරුමිණියොයි, කැරපොත්තොයි, මැස්සොයි දාන්න. එල නේ? වැඩි විස්තර ඕනෙ නෑ. දාගෙනම බලන්ඩකෝ...
මෙන්න කුරුමිණියෝ Download
මෙන්න කැරපොත්තො Download
මෙන්න මැස්සො Download












+ comments + 3 comments
එළ
xp ekata weda nene..kerapoththo!
ela ela bnzz........maxxaaaa.....digatama karagena yanna,,,,,wish u for a great future..... :) :) :)