හ්ම් මේ පෝස්ට් එක ලියන්න කලින්, මුලින්ම කියන්න ඕනේ මේ පෝස්ට් එකේ මාතෘකාවට Hack කියලා දැම්මේ දැන් ගොඩක් දෙනා Crack කරනවා කියන එක ගැන හිතං ඉන්නේ මොකක් හරි සොෆ්ට්වෙයා එකක් සල්ලි වලට ගන්නෙ නැතුව Activate කරගන්න එක විතරයි කියලා. ඒත් (Crack) කියන්නේ සරලවම යම් Application එකක් අපිට අවශ්‍ය විදියට වෙනස් කරගන්න, පාවිච්චි කරගන්න යම් තරමකින් Damage කරන එකයි. මං මේ කියල දෙන්නේ අන්න ඒ වගේ අපි පාවිච්චි කරන ඕනම Adobe නිශ්පාදනකට කරන්න පුලුවන් පොඩි ක්‍රැක් කිරීමක් ගැන. එහෙනං පටාං ගමු.
ඔයා කැමතිද Adobe Developer කෙනෙක් වෙන්න? කිසිම Software දැනුමක් නැතුවම? Adobe software එකකට ඔයාගෙ නමත් දාගන්න? ඔයත් Developer කෙනෙක් කියලා? යාලුවන්ට පෙන්නලා පොඩි ෆන් එකක් ගන්ඩ පුලුවන් ;)
මං කියල දෙන්නේ ඔන්න ඔය වැඩේ කරගන්න විදිය. ඔක්කොටම කලින් මට සපෝට් එකක් විදියට බ්ලොග් එකට Follow පාරක් එහෙම දාලා Like එකක් එහෙම දාල ඉන්ඩකෝ....
මේ වැඩේ කරන්න ඔයාට Adobe ඔයාගෙ මැශින් එකට Install කරල තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාට ඕනෙ වෙනවා Resource Hacker කියන ටූල් එක.
මෙතනින් ResHacker Tool එක ඩවුන්ලෝඩ් කරගෙන Winrar වලින් එලියට දාගන්න. (Desktop එකට නම් හොඳයි)
දැන් අවශ්‍ය දේවල් හරි. වැඩ පටන් ගමු.
පියවර 01 : ඔබේ Adobe මෘදුකාංගය Install කරල තියෙන Folder එකට යන්න
පියවර 02 : දැන් ඔය Folder එකේ තියෙන Photoshop.dll
කියන ෆයිල් එක Reshacker Tool එක උඩට ඇදලා දාන්න.
පියවර 03 : දැන් වම් පැත්තෙ තියෙන Table එකේ String Table කියන Option එක Expand කරලා එක යටතේ තියෙන 1261 කියන එක Expand කරලා 1033 උඩ ක්ලික් කරන්න. එතකොට ලැබෙයි මේ වගේ කොටසක්.
පියවර 04 : දැන් මේ රූපෙ විදියට තියෙන විදියට 20164, කියන line එකේ Thomas Knoll, කියන එකට ඉස්සරහින් ඔයාගෙ නම දාගන්න. ඊට පස්සෙ උඩ තියෙන Compile Script කියන Button එක ඔබලා Save කරන්න.
දැන් වැඩේ හරි. Photoshop Open කරල බලන්න වැඩේ හරිද කියලා. ප්‍රශ්න තියෙනවනම් අහන්න.
පසුවදන : වින්ඩොව්ස් 7 වල නම් කෙලින්ම ඕක Save වෙන්නෙ නෑ. ඔයා Save As කරලා ඔය File එක Desktop එකේ Photoshop.dll කියන නමින් Save කරගන්න. ඊට පස්සෙ Adobe Photoshop Folder එකට Copy/Past කරන්න.
පසුවදන : මේ වැඩේ කරනකොට Photoshop Open කරල තියන්න එපා.

උදා :- C:\Program Files (x86)\Adobe\Adobe Photoshop CS6

(මෙතනදි මං photoshop වලට කරන විදියයි සදහන් කරල තියෙන්නේ. වෙන Products වලට කරනවනම් ඔය විදියටම කරාම හරි. වෙනස් වෙන්නෙ පාවිච්චි කරන .dll File එක විතරයි. අදාල මෘදුකාංගයේ නමට තියෙන .dll File එක භාවිතා කරන්න.)

+ comments + 1 comments
අහු උනොත් නං උඹව හමගහනවා බං ඇඩෝබි එකෙන්. හික්ස් පට්ටයි ඈ.....