Windows 8 (RTM - Release to Manufacturing) වර්ශන් එක නිකුත් කරා. වෙනස් කම් මොනවද කියල බලමු! (2012-8-15)
Windows 8 සහ 7 අතර විශේෂයෙන් දැනෙන්න තියෙන වෙනස්කම් 10ක්, ඔර්ජිනල් එක එන්න කලින් දැනගන්න
ඉතිං අපි දන්නවා වින්ඩොව්ස් 8 වල officially StartMenu එකක් නෑ. තියෙන්නේ Metro Tile Menu එකක්නේ. ඒත් වින්ඩොව්ස් ස්ටාට් මෙනු එකට පුරුදු වෙලා ඉන්න අපිට මේක ටිකක් වදයක්. මම නං Tile Menu එකට පුරුදු වෙලා ඉන්නේ සහ ඒකෙන් වැඩ ගොඩක් ගන්නවා. නිකන් ටෙස්ට් කරන්න දාන අයට වැදගත් නෑ වගේ පෙනුනට ඔය Tile Menu එකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. හරි ඒකෙන් කමක් නෑ කොහොමත් Startmenu එක තියෙන එක හැම අතින්ම හොඳයි. ඉතිං මං කියල දෙන්නං කොහොමද Windows 8 වලට ගින්නක් නැතුව StartMenu එක දාන හැටි. එහෙනම් වැඩ පටාං ගමු....
කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ පහලින් දීල තියෙන Setup එක Download කරගෙන install කරන එක විතරයි. (අවශ්‍ය උනොත් මැශින් එක Restart කරන්න.
Click above Like Button or Here to Download Link
Winrar File එකට Password එක "weekhacker.org"
Note : මෙහිදී Metro Tile Menu එක ගන්න Start Menu එකේ තියෙන පලවෙනි අයිකන් එක ක්ලික් කරන්න.














+ comments + 2 comments
Thanks Machan meka niyamai
thanku..