දන්න නොදන්න හැමෝටම Adobe PhotoShop වල නොදන්න Shortcuts සේරම

0 comments

මෙන්න ෆොටෝශොප් වලින් වැඩ දාන කට්ටියට මැක්සා බඩුවක්. හරි ඔයාල හිතාගෙන ඉන්නෙ ඔයාල ෆොටෝශොප් පාවිච්චි කරාට ෆොටෝශොප් වල ඔක්කොම ශෝට්කට් ටික දන්නවා කියලද? අපෝ මං නං කියන්නෙ ඔයා දන්නෙ මෙන්න මෙච්චර චුට්ටක් කියලා. ඉතිං මං හිතුවා කට්ටියටම වැදගත් වෙන්න කියලා ෆොටෝශොප් වල ශෝට්කට් ටික ඔයාලට දෙන්න. එතකොට ඉතිං මවුස් එකට සමු දීල කීබෝඩ් එකෙන් වැඩ දාල වෙලාවත් ඉතුරු කරගන්න පුලුවන්නේ. මෙන්න බඩු. ගොඩක් තියෙන හින්දා PDF විදියටයි තියෙන්නෙ. ඇඩෝබි රීඩර් එක හරි, ෆොක්ස්ට් රීඩර් එකෙන් හරි තමයි ඕපන් කරගන්න වෙන්නේ.



Adobe Photoshop CS6 

Download for: PC

Adobe Photoshop CS5

Download for: PC or Mac

Adobe Photoshop CS4

Download for: PC (45 KB) or Mac (45 KB)



Adobe Photoshop CS3

Download for: PC (43 KB) or Mac (42 KB)

Adobe Photoshop CS2

Download for: PC (51 KB) or Mac (50 KB)

Adobe Photoshop CS

Download for: PC (49 KB) or Mac (49 KB)

Adobe Photoshop 7

Download for: PC (32 KB)
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.