දැන්නම් ඉතිං ලංකාවෙ සක්විති මාමා ගැන දන්නෙ නැති කෙනෙක් නෑ නෙ. එහෙම නේද? අනිවා. මෑත කාලයේ සිරා වැඩක් දුන්නු සක්විති කෙනෙක් තමයි සක්විති රණසිංහ කියන්නේ. මැට්ටා අන්තිම කාලෙ පිස්සු නැටුවට බොරු කියන්න ඕනෙ නෑ ඩයල් එක සිරාවටම හොඳ වැඩ කාරයෙක්. මතක ඇතිනේ කාලයක් ප්‍රැක්ටිකල් ඉංග්‍රීසි (ප්‍රායෝගික English) පාඩම් මාලාවක් මේ මනුස්සයා කරගෙන ගියා. හරි ඉතිං ඒව සල්ලි වලටත් දුන්නා තමයි. හැබැයි ඒවගෙ ගන්ඩ දෙයක් නෑ කියන්න නං කාටවත් බෑ. ඉතිං මට හම්බුනා ඔය කියන වීඩියෝ සෙට් එක YouTube එකේ තියෙනවා. වීඩියෝ කෑලි 49ක් තියෙනවා. (හැබැයි මේව අප්ලෝඩ් කරේ නං මං නෙමෙයි.) මං ඉතිං බදාගෙන කන ජාතියේ පොරක් නෙවෙයිනේ. ඉතිං මං හිතුවා WeekHacker.org සයිට් එකට ආදරේ කරන ඔයාලටත් මේ ටික ප්‍රයෝජනාවත් වෙයි කියලා. එහෙනම් මෙන්න ඒ ටික.
මේ වීඩියෝ ක්ලිප් සෙට් එක පොඩි පොඩි ඒව නේ. ෆුල් VCD සෙට් එකත් තියෙනවා. බලාපොරොත්තු වෙන්න
මේ වීඩියෝ ක්ලිප් සෙට් එක පොඩි පොඩි ඒව නේ. ෆුල් VCD සෙට් එකත් තියෙනවා. බලාපොරොත්තු වෙන්න













+ comments + 1 comments
hackooooo...meke full vcd 1a denna puluwanda...plezzzzz