How To Make Firefox Browser Look Like Google Chrome

0 comments

මේ දවස්වල හැමෝම ගොඩක් කැමතියි නේ ගූගල් ක්‍රෝම් වලට. ඒත් ෆයර්ෆොක්ස් වලට කැමති කට්ටියත් ගොඩක් ඉන්නවා. එහෙම කියන්න හේතුව තමයි මගේ සයිට් එකට එන අයගෙත් 80%ක්ම කට්ටිය පාවිච්චි කරන්නෙ ෆයර්ෆොක්ස් කියල මං දැක්කා. හරි ඉතිං ෆයර්ෆොක්ස් වලට කැමති උනාට ගූගල් ක්‍රෝම් වලත් අමුතු ගතියක් තියෙනවනේ. ඉතිං මං මේ දෙන්න යන්නෙ ඔයාගෙ ෆයර්ෆොක්ස් බ්‍රවුසරේ ක්‍රෝම් එක වගේ කරගන්න වැඩ කෑල්ලක්. එහෙනම් අත්හදා බලන්නකෝ.

ඇත්තටම මේක මාර ගති. කරන්න තියෙන්නෙ මේ ඇඩෝන් එක දාගන්න විතරයි. ඊට පස්සෙ Firefox Restart කරල බලන්න.



මේ ඇඩෝන් එක එකට දැම්මම තවත් ගති.
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.