ෆයෆොක්ස් එකේ මෙනු එකේ තියෙන Option කියන බට්න් එක ඔබන්න. ඊට පස්සෙ ඒකෙ තියෙන Security කියන ටැබ් එක උඩ ක්ලික් කරල ඒකෙ යට තියෙනවා Saved Passwords කියල බට්න් එකක්. ඒක ඔබන්න. ඒක ඔබලා එන වින්ඩොව් එකේ තියෙනවා Show Passwords කියල බට්න් එකක්. ඒක ඔබන්න. ශුවර්ද කියල අහපුවම YES කියල බලන්ඩකෝ වැඩේ හරිද කියලා.
Trick To View Saved Password in Mozilla Firefox
2 comments
ෆයර්ෆොක්ස් ක්‍රෝම් වගේ කරගන්න කියල දුන්නට පස්සෙ මං හිතුවා තවත් ෆයර්ෆොක්ස් වැඩ කෑල්ලක්ම කියල දෙන්න ඕනෙ කියලා. කෙටියෙන්ම කියනවනම් මං කියල දෙන්න යන්නෙ ඕනම ෆයෆොක්ස් බ්‍රවුසරේක සේව් කරල තියෙන පාස්වර්ඩ් එකක් ලේසියෙන්ම බලාගන්නෙ කොහොමද කියලා. ඕනෙ නං යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවක ටෙස්ට් කරල බලන්න එහෙම එල ඈ. ඒත් මේක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නෙ ගොඩක් නෙට් එකේ අකවුන්ට් හදාගන්න කට්ටියට. අපි ඉතිං ලේසියට පාස්වර්ඩ් එකක් දාලා ඒක සේව් කරල තියනවා. හැබැයි පස්සෙ ඕනෙ උනාම මතක නෑ. මට ඕක හැම තිස්සෙම වෙනවා. ඉතිං එහෙම අමතක උනාම කරන්න තියෙන්නෙ පොඩි වැඩක්.
ෆයෆොක්ස් එකේ මෙනු එකේ තියෙන Option කියන බට්න් එක ඔබන්න. ඊට පස්සෙ ඒකෙ තියෙන Security කියන ටැබ් එක උඩ ක්ලික් කරල ඒකෙ යට තියෙනවා Saved Passwords කියල බට්න් එකක්. ඒක ඔබන්න. ඒක ඔබලා එන වින්ඩොව් එකේ තියෙනවා Show Passwords කියල බට්න් එකක්. ඒක ඔබන්න. ශුවර්ද කියල අහපුවම YES කියල බලන්ඩකෝ වැඩේ හරිද කියලා.
ෆයෆොක්ස් එකේ මෙනු එකේ තියෙන Option කියන බට්න් එක ඔබන්න. ඊට පස්සෙ ඒකෙ තියෙන Security කියන ටැබ් එක උඩ ක්ලික් කරල ඒකෙ යට තියෙනවා Saved Passwords කියල බට්න් එකක්. ඒක ඔබන්න. ඒක ඔබලා එන වින්ඩොව් එකේ තියෙනවා Show Passwords කියල බට්න් එකක්. ඒක ඔබන්න. ශුවර්ද කියල අහපුවම YES කියල බලන්ඩකෝ වැඩේ හරිද කියලා.
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.













+ comments + 2 comments
okanam hacking neme ne
thanks bro