ඔන්න ඇති වෙනකන් බාගන්න වින්ඩොව්ස් XP වලටත් Transformation Packs 12 ක්

0 comments

ඔන්න යාලුවනේ නිවාඩු වෙලාවක් හම්බුනු ගමන් මේ ලිපිය ලියන්නෙ. මේක ලියන්නෙ තවමත් වින්ඩොව්ස් XP පාවිච්චි කරන යාලුවන්ටයි. ඔයාලට මතක ඇතිනේ වින්ඩොව්ස් 7 වලට මං දුන්නා මදි නොකියන්න Transformation Pack ටිකක්. ඔන්න දැන් මං මේ දෙන්න යන්නෙ Windows XP වලට මදි නොකියන්න Transformation Pack ටිකක්. මෙතන ගොඩක් ඒව මාත් පාවිච්චි කරපුවා. ඒ හින්දා බය නැතුව ඔයත් පාවිච්චි කරල බලන්න. මේව දැන්නම් මං පාවිච්චි කරන්නෙ නෑ. XP වලට ආලුබෝවං කියල ගොඩක් දවස්නෙ මං. ම්ම් ඒත් මේ ටික තාමත් Win XP වල ඉන්න යාලුවන්ට පට්ටම බඩු ටිකක් කියල මට විශ්වාසයි. එහෙනම් පාවිච්චි කරලම බලන්නකෝ. මේවා All Time Best Windows XP Transformation Packs ඈ....!!! මේ ටික ඔයාට එළකිරි කියල හිතෙනවනං කමෙන්ට් එකක් එහෙමත් දාල මට සපෝට් එකක් දෙන්න ඈ...

පසුවදන : මෙතන සමහර පැක් නම් Transformation Pack ම නෙමෙයි. ඒව ඔයාට Manually කියල දීල තියෙන විදියට කරන්න වෙනවා. කරන්න ඕන විදිය පැක් ඇතුලෙ Read me File එකක ඇති :)

ඩවුන්ලෝඩ් කරගන්න කැමති පැක් එකේ පින්තූරෙ උඩ ක්ලික් කරන්න.

එහෙනම් මෙන්න බඩු. කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න.


Vista Inspirat
Vista Inspirat 2 Transformation Pack

Longhorn Inspirat
Longhorn Inspirat Transformation Pack

CrystalXP
Crystal XP Transformation Pack

Windows XP Transformation Pack
Vista Transformation Pack 9

Windows XP Transformation Pack
Windows 7 Transformation Pack for XP

Windows XP Transformation Pack
Vista Mizer Transformation Pack

Windows XP Transformation Pack
Remix XP Win 7 Transformation Pack

Windows XP Transformation Pack
Remix XP Black Edition Transformation Pack

Windows XP Transformation Pack
Linux Fedora transformation pack for XP

Windows XP Transformation Pack
Mac FlyakiteOSX transformation pack for XP

Windows XP Transformation Pack
Linux Ubuntu transformation pack for XP

WINDOWS 7 COMPLETE FOR XP SP3 SUPERPACK (Manual Install)
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.