මේ වනවිට ලෝකයේ අන්තර්ජාල භාවිතය හිතාගන්ඩවත් බැරි තරම් වැඩි වෙලා තියෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ. අපි බලමු ගතවන හැම විනාඩියකදිම අන්තර්ජාලයේ මොනවද වෙන්නෙ කියලා. තොරතුරු උපුටා ගත්තෙ Go-Globe.com අඩවියෙන්.

ඔබ දන්නවද??? සෑම විනාඩියකටම වරක්...,
- ෆේස්බුක් Status 695,000ක්, Wall-Posts 79,364ක්, කමෙන්ට්ස් 510,040 පෝස්ට් වෙනවා..,
- ලක්ෂ 694,445 ප්‍රශ්න වලට උත්තර ගූගල් එකේ හොයනවා..,
- 1,700ක් ෆයර්ෆොක්ස් බ්‍රවුසරේට අදාල දේවල් ඩවුන්ලෝඩ් වෙනවා..,
- මිලියන 168 Email Sent වෙනවා..,
- අලුත් බ්ලොග් 60+ හැදෙනවා සහ අලුත් බ්ලොග් පෝස්ට් 1500කට වඩා පෝස්ට් වෙනවා..,
- 70+කට වඩා ඩොමේන් රෙජිස්ටර් වෙනවා..,
- අලුත් වීඩියෝ 600කට වඩා Youtube එක අප්ලෝඩ් වෙනවා..,
- 100කට වඩා Yahoo ප්‍රශ්න අහනවා සහ 40+කට වඩා ඒවට උත්තර ලැබෙනවා..,
- 13,000කට වඩා iPhone ඇප්ලිකේශන් ඩවුන්ලෝඩ් වෙනවා..,
- 20,000කට වඩා Tumblr. අඩවියේ පෝස්ට් වැටෙනවා..,
- URban ඩික්ශනරියට 1 වචනයක් බැගින් ඇතුලත් වෙනවා..,
- 13,000කට වඩා පැන්ඩෝරා රේඩියෝ එකේ සින්දු අහනවා..,
- ලක්ෂ 370,000 කට වඩා ස්කයිප් කෝල් හුවමාරු වෙනවා..,
- අලුත් ට්විටර් අකවුන්ට් 320+ හැදෙනවා සහ, 98,000 ක් Tweets පෝස්ට් වෙනවා..,
- අලුත් ෆොටෝ 6,600කට වඩා Flickr අඩවියට අප්ලෝඩ් වෙනවා...,
- 50+කට වඩා වර්ඩ්ප්‍රෙස් අඩවි වලට අදාල ඩවුන්ලෝඩ් සහ 125+කට වඩා ප්ලගින්ස් ඩවුන්ලෝඩ් වෙනවා......













