මේ පෝස්ට් එක මං ලියන්න හිතුවෙ ගොඩක්ම අපේ තවමත් Windows XP පාවිච්චි කරන යාලුවන්ට උදව්වක් විදියටයි. (වින්ඩොව්ස් විස්ටා, 7, 8 වලට Unicode සපෝට් නිසා) ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අනිත් අය කොහොමද මේ කිසි වදයක් නැතුව සිංහල ලියන්නෙ, කියවන්නෙ කියලා. ඕක ලොකුම ප්‍රශ්නයක් වෙන්නෙ, සිංහල අකුරුකොටු කොටු පේන කට්ටියට. ඉතිං මං හිතුවා මේක විසඳගන්න හැටි කියල දෙන්න.
(නොදන්න අයට විතරයි)
කරන්න තියෙන දේ සරලයි. සිංහල අකුරු වෙනුවට කොටු කොටු පේනවට කරන්න තියෙන්නෙ Sinhala/Tamil Unicode Kit එක කොම්පියුටරේට Install කරන එකයි. ඔයාගෙ වින්ඩොව්ස් වර්ශන් එකට අදාට KIT එක මේ ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගෙන Install කරල මැශින් එක Restart කරන්න. වැඩේ අනිවා හරියනවා
ඔය Sinhala / Tamil Kit එක Install කරද්දි ඔයාගෙ මැශින් එකේ (CD/DVD Rom එකේ) Windows OS Disk එකක් තියෙනවනම් ඒක ඉස්සෙල්ලම අයින් කරල Install කරන්න. නැත්තං හරියට සිංහල වැටෙන්නෙ නෑ.
Microsoft Windows XP SP - 2
Microsoft Windows XP SP - 3
Microsoft Windows Server 2008
Install කරගන්න විදිය තේරෙන්නෙ නැත්තං PDF Reader එකකින් මේ PDF එක බලන්න.