ඔන්න ඉතිං ඔලිම්පික් නම් ඉවරයි නේ. අප්පෝ ඇති යන්තම් දැන් නං කට්ටියට නිදහසක් ඇති. හිහී.. ඕක පරණ කතාවක් නෙහ්...... හරි හරි මං මේ කතා කරන්ඩ යන්නෙ ඔලිම්පික් ගැන නං නෙවෙයි. අපිට පුලුවන්ද ඉතිං ඔය බෝල්ට් ඇන ගැලවෙච්චි සෙට් එක වගේ දුවන්ඩ පනින්ඩ නේ?? අනික අපිට පුලුවන්ද ඔලිම්පික් යන්ඩ. හෑ ඇයි බැරි? අපි ලන්ඩන් වල සෙල්ලං කරේ නැතුවට ගූගල් එකේ සෙල්ලං කරේ ඔලිම්පික්. ආ නැද්ද? පස්ටා ඔලිම්පික් ගේම් ටිකක් ගූගල් එකෙන් දුන්නා මතක ඇතිනේ. මාත් මාර ආසාවෙන් ගැහුවා අර කඩුලු පනින සීන් එක එහෙම. වැඩේ කියන්නෙ දැං ඉතිං ඒ ගේම් ටික හොයන්ඩත් නෑ. හයියෝ සල්ලි.!!! ඔයාලත් ඒ ගේම් සෙට් එක ගහන්ඩ ඇති කියලා හිතනවා. කැමතිද ඒ ගේම් ටික ආයෙ ආයෙ ගහන්ඩ? කිසිම අවුලක් නැතුව? මෙන්න එහෙනං ඒ කැමති කට්ටියට මං ගානෙ ගූගල් ඔලිම්පික් ගේම් ටික ආයෙත් ගහන්ඩ පුලුවන්. ටිකක් මහන්සි නැති කරගන්ඩ එහෙම මරු ගේම් ටිකනේ.. ෆේස්බුක් එකේ කට්ටියටත් දෙන්න මේ ලින්ක් එක ඔබන්ඩ
Soccer 2012
Slalom Canoe 2012
Basketball 2012
Hurdles 2012













