හ්ම්ම්ම් Facebook? මේක ගැන නං ඉතිං මතුවෙන ප්‍රශ්න ඉවරයක් නෑ නේ? ගෲප් වල බැලුවත්, පේජ් වල බැලුවත් මාර මාර ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. අමුතු අමුතු ප්‍රශ්නත් කට්ටියකට තියෙනවා. මාත් ඉතිං ඔය ප්‍රශ්න කියවලා පොඩි ෆන් එකක් ගන්නවා. (ඇත්තටම සමහර ප්‍රශ්න වලට හිනා යනවනේ?) ඒත් සිරා ප්‍රශ්න අහන වෙලාවලුත් තියෙනවා. ඉතිං මං මේ කියල දෙන්ඩ යන්නෙ ඔහොම සිරාවට අහපු ප්‍රශ්නෙකට සිරා වැඩ කරන සාර්ථක උත්තරයක්. මොකද්ද ඒ? ප්‍රශ්නෙ තමයි.....,
මේ ප්‍රශ්නෙට උත්තරේ නං ලේසියෙන්ම "ඔව් ! අනිවා පුලුවන්" ඉතිං මං මේ කියල දෙන්න යන්නෙ Test කරල බලල එලකිරි වගේ වැඩ කරන සිස්ටම් ටිකක්. දැං බලයිනෙ ටිකක් කිව්වෙ මොකද කියලා? එහෙම කිව්වෙ මේ වැඩේ කරගන්න පුලුවන් අති සාර්ථක ක්‍රම කීපයක්ම තියෙන හින්දා. තමන්ට ගැලපෙන ක්‍රමයක් පාවිච්චි කරාට මං මුකුත් කියන්නෙ නෑ. මේ පෝස්ට් එක ගැන ඔයාලට මොනව හරි කියන්න තියෙනවනං අන්න ඒකට නං මං මාර කැමතියි ;) එහෙනං වැඩ පටාං ගමු....
Firefox පාවිච්චි කරන යාලුවන්ට තියෙනවා ඔය වැඩේට : කියල මාරම ගති Add-on එකක්. මේ ඇඩෝන් එකෙන් වැඩ කරන්න ගොඩක් ලේසියි. කරන්න තියෙන්නෙ පොඩි වැඩක්. ඔය ඇඩෝන් එක ඉන්ස්ටෝල් කරගෙන, Firefox Restart කරලා, අවශ්‍ය කරන ෆේස්බුක් Profile එකේ photo ඇල්බම් තියෙන තැනට යන්ඩ. එහෙම ගිහින් ඔයාට අවශ්‍ය කරන ඇල්බම් එකේ ලින්ක් එක උඩ රයිට් ක්ලික් කරාම තියෙයි option එකක් Fluschipranie's Download කියලා. අන්න ඒක ඔබන්න. එතකොට මොකක් හරි නමක් ගහන්ඩ එයි. ඒ ගහන නම තමයි ඩවුන්ලෝඩ් වෙන ෆොටෝ වල Name එක විදියට තියෙන්නේ. කැමති එකක් ගහලා Ok කරාම Save කරන්ඩ ඕනෙ තැන අහයි. තැනක් තෝරලා දීලා Save කරන්න. ඊට පස්සෙ ඔක්කොම ෆොටෝ ටික ඩවුන්ලෝඩ් වෙනකල් ටිකක් වෙලා බලං ඉන්ඩ. වැඩේ ගොඩ.
Google Chrome පාවිච්චි කරන යාලුවන්ට තියෙනවා කියලා Extension එකක්. ඒකෙන් වැඩ කරන්න ලේසියි. මෙන්න මෙතනින් ගිහින් එක ක්‍රෝම් එකට දාගන්ඩ. ඒ Extenstion එක දාගත්තම ඔයා ෆේස්බුක් යද්දි දකින්ඩ තියෙයි PhotoLive කියල බට්න් එකක්. ඔයාට කරන්ඩ තියෙන්නේ ඔයාට ඩවුන්ලෝඩ් කරන්ඩ අවශ්‍ය ෆොටෝ ඇල්බම් එක ඇතුලට ගිහින් ඒ බ්ට්න් එක ඔබන්ඩ විතරයි. ඊට පස්සෙ Download Album කියන බ්ට්න් එක එබුවම ඔයාට පුලුවන් වෙයි ඒ ඔක්කොම ෆොටෝ ටික ZIP ෆයිල් එකක් විදියට සේව් කරගන්ඩ. ඩවුන්ලෝඩ් වෙලා ඉවර උනාම Winrar වලින් හරි 7Zip වලින් හරි එලියට දාගන්න එක තියෙන්නේ.
Pick & Zip කියන්නේ මං ගොඩක් කැමති වෙබ්සයිට් එකක්. මේ සයිට් එකෙනුත් අපිට ෆේස්බුක් ෆොටෝ ඇල්බම් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. මේකෙ විශේශත්වයක් තියෙනවා. මේ සයිට් එකෙන් අපිට පුලුවන්

කියන වැඩ ටික ලේසියෙන්ම කරගන්න. අමුතුවෙන් ෆේස්බුක් ඇල්බම් පිටුවලට යන්ඩ ඕනෙ නෑ. ඒ හැම එකක්ම මේ සයිට් එකේ ඇප්ලිකේශන් එකෙන් කරගන්න පුලුවන්. කරන්න තියෙන්නේ එකට ගිහින් Login කියන බ්ට්න් එක ඔබන්න. එතකොට Facebook Authentication Window එකක් එයි. ඒ Window එකෙන් Goto App දීලා Aprove කරාම ආයෙ Pick & ZIp සයිට් එකට එනවා. දැන් ඔයා Login වෙලයි ඉන්නේ. ඔයාට බලාගන්ඩ පුලුවන් සයිඩ් එකෙන් ඔයාගෙ යාලුවෝ සෙට් එකයි, Page සෙට් එකයි. අවශ්‍ය කෙනාගෙ නම උඩ ක්ලික් කරලා, අවශ්‍ය ඇල්බම් එක තෝරලා Download කරාම හරි. ඕනෙ නං එකවැරම ඒ කෙනාගෙ ෆොටෝ ඔක්කොම උනත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. එල නේ?


එහෙනං මං හිතනවා මේ පෝස්ට් එක වැදගත් වෙන්න ඇති කියලා. කමෙන්ට් එකක් දාලා සපෝට් එකකුත් දෙන්ඩ. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share පාරකුත් දාන්න.
"මගේ හරි, මගෙ යාළුවෙක්ගෙ හරි ෆේස්බුක් එකේ තියෙන ෆොටෝ එකින් එක නැතුව ඇල්බම් එක පිටින්ම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද?"
මේ ප්‍රශ්නෙට උත්තරේ නං ලේසියෙන්ම "ඔව් ! අනිවා පුලුවන්" ඉතිං මං මේ කියල දෙන්න යන්නෙ Test කරල බලල එලකිරි වගේ වැඩ කරන සිස්ටම් ටිකක්. දැං බලයිනෙ ටිකක් කිව්වෙ මොකද කියලා? එහෙම කිව්වෙ මේ වැඩේ කරගන්න පුලුවන් අති සාර්ථක ක්‍රම කීපයක්ම තියෙන හින්දා. තමන්ට ගැලපෙන ක්‍රමයක් පාවිච්චි කරාට මං මුකුත් කියන්නෙ නෑ. මේ පෝස්ට් එක ගැන ඔයාලට මොනව හරි කියන්න තියෙනවනං අන්න ඒකට නං මං මාර කැමතියි ;) එහෙනං වැඩ පටාං ගමු....
ඉස්සෙල්ලම අපි බලමු Web Browser Add-ons සහ Extensions වලින් කරගන්න විදිය.
Firefox පාවිච්චි කරන යාලුවන්ට තියෙනවා ඔය වැඩේට : කියල මාරම ගති Add-on එකක්. මේ ඇඩෝන් එකෙන් වැඩ කරන්න ගොඩක් ලේසියි. කරන්න තියෙන්නෙ පොඩි වැඩක්. ඔය ඇඩෝන් එක ඉන්ස්ටෝල් කරගෙන, Firefox Restart කරලා, අවශ්‍ය කරන ෆේස්බුක් Profile එකේ photo ඇල්බම් තියෙන තැනට යන්ඩ. එහෙම ගිහින් ඔයාට අවශ්‍ය කරන ඇල්බම් එකේ ලින්ක් එක උඩ රයිට් ක්ලික් කරාම තියෙයි option එකක් Fluschipranie's Download කියලා. අන්න ඒක ඔබන්න. එතකොට මොකක් හරි නමක් ගහන්ඩ එයි. ඒ ගහන නම තමයි ඩවුන්ලෝඩ් වෙන ෆොටෝ වල Name එක විදියට තියෙන්නේ. කැමති එකක් ගහලා Ok කරාම Save කරන්ඩ ඕනෙ තැන අහයි. තැනක් තෝරලා දීලා Save කරන්න. ඊට පස්සෙ ඔක්කොම ෆොටෝ ටික ඩවුන්ලෝඩ් වෙනකල් ටිකක් වෙලා බලං ඉන්ඩ. වැඩේ ගොඩ.
![]() | ![]() |
Google Chrome පාවිච්චි කරන යාලුවන්ට තියෙනවා කියලා Extension එකක්. ඒකෙන් වැඩ කරන්න ලේසියි. මෙන්න මෙතනින් ගිහින් එක ක්‍රෝම් එකට දාගන්ඩ. ඒ Extenstion එක දාගත්තම ඔයා ෆේස්බුක් යද්දි දකින්ඩ තියෙයි PhotoLive කියල බට්න් එකක්. ඔයාට කරන්ඩ තියෙන්නේ ඔයාට ඩවුන්ලෝඩ් කරන්ඩ අවශ්‍ය ෆොටෝ ඇල්බම් එක ඇතුලට ගිහින් ඒ බ්ට්න් එක ඔබන්ඩ විතරයි. ඊට පස්සෙ Download Album කියන බ්ට්න් එක එබුවම ඔයාට පුලුවන් වෙයි ඒ ඔක්කොම ෆොටෝ ටික ZIP ෆයිල් එකක් විදියට සේව් කරගන්ඩ. ඩවුන්ලෝඩ් වෙලා ඉවර උනාම Winrar වලින් හරි 7Zip වලින් හරි එලියට දාගන්න එක තියෙන්නේ.
![]() | ![]() |
Pick & Zip – The Fastest Way To Download Facebook Photos
Pick & Zip කියන්නේ මං ගොඩක් කැමති වෙබ්සයිට් එකක්. මේ සයිට් එකෙනුත් අපිට ෆේස්බුක් ෆොටෝ ඇල්බම් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. මේකෙ විශේශත්වයක් තියෙනවා. මේ සයිට් එකෙන් අපිට පුලුවන්
- අපි හරි, අපේ යාලුවෙක් හරි මෙච්චර කාලෙකට Tag වෙලා තියෙන හැම ෆොටෝ එකක්ම එකවැර ඩවුන්ලෝඩ් කරගන්න,
- අපි කැමති Facebook Page/Group එකක තියෙන ෆොටෝ Album එකවැර ඩවුන්ලෝඩ් කරගන්න,
- අපේ Freind List එකේ ඉන්න ඕනම යාලුවෙක්ගෙ තියෙන හැම ෆොටෝ ඇල්බම් එකක්ම එකවැර හරි ඇල්බම් එකින් එක හරි ඩවුන්ලෝඩ් කරගන්න,

කියන වැඩ ටික ලේසියෙන්ම කරගන්න. අමුතුවෙන් ෆේස්බුක් ඇල්බම් පිටුවලට යන්ඩ ඕනෙ නෑ. ඒ හැම එකක්ම මේ සයිට් එකේ ඇප්ලිකේශන් එකෙන් කරගන්න පුලුවන්. කරන්න තියෙන්නේ එකට ගිහින් Login කියන බ්ට්න් එක ඔබන්න. එතකොට Facebook Authentication Window එකක් එයි. ඒ Window එකෙන් Goto App දීලා Aprove කරාම ආයෙ Pick & ZIp සයිට් එකට එනවා. දැන් ඔයා Login වෙලයි ඉන්නේ. ඔයාට බලාගන්ඩ පුලුවන් සයිඩ් එකෙන් ඔයාගෙ යාලුවෝ සෙට් එකයි, Page සෙට් එකයි. අවශ්‍ය කෙනාගෙ නම උඩ ක්ලික් කරලා, අවශ්‍ය ඇල්බම් එක තෝරලා Download කරාම හරි. ඕනෙ නං එකවැරම ඒ කෙනාගෙ ෆොටෝ ඔක්කොම උනත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. එල නේ?


එහෙනං මං හිතනවා මේ පෝස්ට් එක වැදගත් වෙන්න ඇති කියලා. කමෙන්ට් එකක් දාලා සපෝට් එකකුත් දෙන්ඩ. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share පාරකුත් දාන්න.

















+ comments + 1 comments
thanq wewaaa.... mata godak ona karana deyak