ඔන්න හැමදාම වගේ අදත් අලුත් දෙයක් හොයාගෙන ආවා. ඔයාල හැමෝටම අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑ නෙ ගූගල් ගැන. මෙන්න මේ ගූගල් එක හැක් කරන චූටි ට්‍රික් එකක් අරගෙනයි ආවෙ. හරි මං පොඩි විස්තරයක් දෙන්නම්.
දැකල තියෙනවනේ ගූගල් එක සහ ඒකෙන් දෙන වෙබ් සේවාවන්. දැකල නැත්තං දැම්ම ගූගල්.කොම් යන්න. ඔය උඩ තියෙනවා නේද කලුපාට මෙනු එකක්. (සාමාන්‍යයෙන් කියන්නෙ ඕකට Nav-Bar (Navigation Bar) කියලා. අපි යන්නෙ ඕක සුදු පාට කරන්න. හැක් කිව්වට හැක්මත් නෙවෙයි ;)
මේක ලේසියෙන්ම කරන්න පුලුවන් ගූගල් ක්‍රෝම් බ්‍රවුසරේ පාවිච්චි කරන අයට. ෆයෆොක්ස් පාවිච්චි කරන කට්ටිය නම් Grease Monkey කියන Addon එක දාගෙන ඉන්න ඕනෙ.
ඔයාලගෙ පහසුවටයි මේ Script එක මෙතන දැම්මේ. මේක ආරක්ශිත Script එකක්. මෙන්න ඔර්ජිනල් පිටුව.

මෙතනින් එක දාගන්නහරි ඊට පස්සෙ කරන්න තියෙන්නෙ මෙච්චරයි. මෙන්නෙ මේ එක Install කරලා ගූගල් ගිහින් බලන්ඩකෝ වැඩේ හරි ද කියලා.
ඔයාලගෙ පහසුවටයි මේ Script එක මෙතන දැම්මේ. මේක ආරක්ශිත Script එකක්. මෙන්න ඔර්ජිනල් පිටුව.

+ comments + 2 comments
elaz
patta a....... thanks