01. TimeLine දාල තියෙන ඔයාගෙ ෆේස්බුක් අකවුන්ට් එකට යන්න.
02. දැන් ඔයාට පේනවනේ දකුණු පැත්තෙ කෙලවරේ තියෙනවා ටයිම්ලයින් එකේ අවුරුදු ටික දාලා?
03. ඒකෙ කැමති අවුරුද්දක් ක්ලික් කරල, යටට යටට ගියාම තියෙයි මේ අවුරුද්දෙ මෙච්චර ෆ්‍රෙන්ඩ්ස් ලා ඇඩ් කරගෙන තියෙනවා කියල පොට් එකක්.ඒකෙ දාල තියෙයි Friends (කීයක් හරි) New Friends කියල ලින්ක් එකක්.
ඒක ඔබන්න. එබුවම පොඩි වින්ඩොව් එකක් ඕපන් වෙලා යාලුවෝ සෙට් එක පෙන්නනවා. ඒ සෙට් එකේ කවුරු හරි හිටියොත් Add Friend කියල බට්න් එකක් තියෙන කෙනෙක්, අන්න එයා ඔයාව UnFriend කරපු කෙනෙක්. බඩු මාට්‍ටු නේ? හිහී.

ඔයාට පුලුවන් ඕන අවුරුද්දක, මාසෙකට ඔය වැඩේ ට්‍රයි කරල බලන්න. එහෙනං හොරු අල්ලන්න ජයවේවා.













+ comments + 2 comments
මචං මම කාව හරි Unfriend කලොත් ඒකත් මේවිදියටම මට පෙන්නනවාද ?
Unfriend කලේ මමද ඌද කියල දැනගන්න විදියක් තියනවාද ?
දගයා : Yep Oya unfriend karath ohoma pennanawa. but kawda unfriend kare kiyala balaganna widiyak na