මේ ලිපියෙන් අපි කතාකරන්න යන්නෙ සිංහල යුනිකේත වලින් සිංහල ලියන සහ ලියන්න බලාපොරොත්තු වෙන අයට වැදගත් මාතෘකාවක්. ගොඩක් ෆේස්බුක් සහ ගූගල් ගෲප් වල ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මොකද්ද සිංහල ලියන්න තියෙන හොඳම සොෆ්ට්වෙයා එක? කොහොමද සිංහල ලියන්නෙ? කියන ප්‍රශ්නෙ. ඉතිං මං හිතුවා දැනට අපිට ඔය ප්‍රශ්නෙට තියෙන හොඳම විසඳුම් ටික මේ පෝස්ට් එකේ ලියන්න ඕනෙ කියලා.
එහෙනම් අපි ඉස්සෙල්ලම බලමු සිංහල යුනිකේත කොම්පියුටරේට දාගන්නෙ කොහොමද කියලා.
වින්ඩොව්ස් Vista, 7, සහ 8 වලට නම් අමුතුවෙන් සිංහල දාන්න ඕනෙ නෑ. ඒ මෙහෙයුම් පද්දති 3ටම කිසි වදයක් නැතුව සිංහල යුනිකේත වැඩකරනවා. ඒත් XP වලට නම් එහෙම නෑ. වින්ඩොව්ස් XP වලට අපි වෙනම සිංහල යුනිකේත දාන්න ඕනෙ.
ඒ ගැන අපි ලියපු මේ ලිපිය බලන්න.
මෙතන දීල තියෙන්නෙ පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් ක්‍රම විතරයි. ඔයාලගෙ වෙනත් යෝජනා තියෙනවනම් කමෙන්ට් එකකින් කියන්න.
WeekHacker.org සයිට් එකේ මම සිංහල ලියන්නෙත් මේ ටූල් එක පාවිච්චි කරලා. ඇත්තටම මේක මාරම ලේසි, ඒ වගේම නිවැරදි සිංහල ලියවෙන ටූල් එකක්. අවශ්‍ය කොටස මේ ටූල් එකේ ලියලා ඔයාට ඕනෙ තැනට Copy + Past කරන්න විතරයි තියෙන්නෙ. පොඩි අවුලක් තියෙනවා මේ ටූල් එක පාවිච්චි කරල ලියන සිංහල අකුරු වලට වෙන සිංහල ෆොන්ට් පාවිච්චි කරන්න බෑ

මේ සොෆ්ට්වෙයා එකත් මාරම ගති. මේකෙනුත් උඩ ටූල් එකෙන් වගේම සිංග්ලිශ් විදියට සිංහල ලියන්න පුලුවන්. ටිකක් වැදගත් කමකට තියෙන්නෙ මේ ටූල් එකෙන් ලියන සිංහල අකුරු අපිට පුලුවන් වෙන සිංහල ෆොන්ට් වලට උනත් හරවන්න.
වැඩිපුර දැනගන්න කියවන්න.

මං දැනට දැකපු හොඳම, ලේසිම වැදගත්ම ටූල් එක තමයි මේක. මේ ටූල් එක ගැන මං කලින් ලිපියක් ලිව්වා

එහෙනම් මං හිතනවා මේ පෝස්ට් එක ඔයාට වැදගත් උනා කියලා :)

දැන් අපි බලමු මොනවද ලේසියෙන්ම යුනිකෝඩ් වලින් සිංහල ලියන්න තියෙන සොෆ්ට්වෙයා, ටූල් මොනවද කියලා.
මෙතන දීල තියෙන්නෙ පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් ක්‍රම විතරයි. ඔයාලගෙ වෙනත් යෝජනා තියෙනවනම් කමෙන්ට් එකකින් කියන්න.
සිංග්‍රීසි යුනිකෝඩ් Tool එක
WeekHacker.org සයිට් එකේ මම සිංහල ලියන්නෙත් මේ ටූල් එක පාවිච්චි කරලා. ඇත්තටම මේක මාරම ලේසි, ඒ වගේම නිවැරදි සිංහල ලියවෙන ටූල් එකක්. අවශ්‍ය කොටස මේ ටූල් එකේ ලියලා ඔයාට ඕනෙ තැනට Copy + Past කරන්න විතරයි තියෙන්නෙ. පොඩි අවුලක් තියෙනවා මේ ටූල් එක පාවිච්චි කරල ලියන සිංහල අකුරු වලට වෙන සිංහල ෆොන්ට් පාවිච්චි කරන්න බෑ
සෙරන්ඩිබ් සින්ග්ලිශ් වර්ඩ් ප්‍රොසෙසර් එක
මේ සොෆ්ට්වෙයා එකත් මාරම ගති. මේකෙනුත් උඩ ටූල් එකෙන් වගේම සිංග්ලිශ් විදියට සිංහල ලියන්න පුලුවන්. ටිකක් වැදගත් කමකට තියෙන්නෙ මේ ටූල් එකෙන් ලියන සිංහල අකුරු අපිට පුලුවන් වෙන සිංහල ෆොන්ට් වලට උනත් හරවන්න.
වැඩිපුර දැනගන්න කියවන්න.
පැන්සල
මං දැනට දැකපු හොඳම, ලේසිම වැදගත්ම ටූල් එක තමයි මේක. මේ ටූල් එක ගැන මං කලින් ලිපියක් ලිව්වා

අපි දැන් බලමු මොනවද Online Unicode ලියන්න තියෙන හොඳම වෙබ්සයිට් කියලා
- Phonatic Unicode Converter -යුනිකේත පරිවර්ථකය
- SinGlish (Phonetic) transliterated –> Sinhala Unicode
- SinGlish transliterated –> Sinhala Unicode
- තිරය මත (On Screen) යතුරු පුවරු