ඔන්න යාළුවනේ මම මේ ලිපියත් ලියන්නෙ වින්ඩොව්ස් 7 පාවිච්චි කරන අයට. මම මේ දෙන්න යන දේත් ටිකක් විතර Uncommon දෙයක්. ගොඩක් අය දන්නෙ නැතුව ඉන්න ඇති කියල හිතනවා. මේ තමා Windows Media Player 12 වලට තියෙන එක එක විදියෙ Media Player Skin ටිකක්. ටිකක් කිව්වට ටිකක්මත් නෙමේ. මෙතන Compress කරපු Pack එකේ Skin 70ක් තියෙනවා. සයිස් එක (100.86 MB). ඔයාලට නොමිලේම Download කරගන්න පුලුවන්.
මෙතන තියෙන Skin :
Download Windows Media Player Themes Pack (70 Skins)

මෙතන තියෙන Skin :
- Alienware Theme
- Batman Theme
- Catwoman Theme
- Darkstar Theme
- Half-Life Theme
- Halo 2 Theme
- The Last Samurai Theme
- Stalker Theme
- XBOX Theme
- XSN Sports Theme
Download Windows Media Player Themes Pack (70 Skins)














+ comments + 2 comments
404 Not Found. You called 'http://rapidshare.com/files/153547618/70_wmpS-KachacK_www.softarchive.net.rar'.
machan mehema enawa link eka clik kalama
@Dj Mal : මචං මම ලින්ක් එක චෙක් කරා. කිසිම අව්ලක් නෑ නෙ බං?