ආයුබෝවන් ! Welcome ! WeekHacker.org

2 comments

ආයුබෝවන්! WeekHacker.org, ලාංකීය ඔබේ තාක්ශනික දැනුම ඔප මට්ටම් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද ද්වීභාෂා වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම අඩවිය නිර්මාණයෙහි ලා මූලික අරමුණ වූයේ  ඔබට අවශ්‍ය වන තාක්ශනික දැනුම සිංහලෙන් ලබාදීමයි. මෙමගින් ඔබට ඉංග්‍රීසි භාෂා හැකියාව තිබුනද, නැතද, ගැටළුවක් නොමැතිව දැනුම ලබාගැනීමට හැකියාව ලැබේ. අපගේ මූලික අරමුණු අතර පරිගණක ගැටලු මූලික වන අතර ඔබට එදිනෙදා අවශ්‍ය වන ගැටළුද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නෙමු. ගහෙන් ගෙඩි එන්නා සේ බිහිවන Tech අඩවි අතර තවත් එක අඩවියක් නොව අති විශේෂ අඩවියක් නිර්මාණය කිරීම හා ඔබේ දැනුම් සම්භාරය අති විශාල කිරීම අපගේ එකම අරමුණයි.

ස්තූතියි! රැදී සිටින්න අපත් සමඟම : Admin WeekHacker.org

අපගේ ෆේස්බුක් අඩවිය : facebook.com\skyymatrix



https://www.facebook.com/dialog/feed?app_id=274572032618205&redirect_uri=http://www.weekhacker.org/2012/07/Welcome-to-WeekHacker.html



ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 2 comments

Wednesday, October 17, 2012 at 12:14:00 AM GMT+5:30

සිර්වටම නියම බ්ලොග් අඩවියක් ! මට තාක්ෂණික බ්ලොග් වලින් සිරාවටම කියන්න පුළුවන් එකම ඒක , මොකද මම ලියන්නෙත් තාක්ෂණික එකක්. හැකර්ස් කියන කෑල්ලත් එක්ක නොහික්මුණු ඇස මගේ බ්ලොග් අඩවියත් බොහෝ සම්බන්දයි ,ඒ නිසයි මේ පැත්තේ ආවේ බලන්න.
බොහොමයක් තාක්ෂණික බ්ලොග් අඩවි තියෙන්නේ කාගෙන් හරි උපුටා ගත්ත , නැත්තම් ක්‍රැක් කර සොෆ්ට්වෙයා එකක් දෙන එකක් , ඒ අතුරින් තන්මගේ දෙයක් දෙන අය ඉන්නේ අතලොස්සයි, ඒ ගොඩේ ඔබත් ඉන්න ඒක ගැන සතුටුයි ,
මගේ නම් වැඩියම සිත් ගත්තේ ටෙම්ප්ලේට් ඒක මේකේ , ගොඩක් මහන්සි වෙලා තියෙනවා කස්ටමියිස් කරන්න.
ජය ශ්‍රී !

Wednesday, October 17, 2012 at 4:31:00 PM GMT+5:30

ඇත්තටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඔයාගෙ කමෙන්ට් එකට "නොහික්මුණු ඇස". ඇත්තටම මගෙත් අදහස උනේ තවත් එක කොපි බ්ලොග් එකක් ලියන එක නෙවෙයි, මම දන්න දේ සහ හොයාගන්න දේවල් හරියට කියල දෙන බ්ලොග් එකක් නිර්මාණය කරන එක. ඔයාලගෙ කමෙන්ට් වලින් මං හිතනවා ඒ අදහසට මං ලඟා වෙනවා කියලා. ස්තූතියි මෙහෙම කමෙන්ට් එකක් දාන්න ඔයාගෙ වෙලාව වැය කරාට :)

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.