මේ ලිපිය මං හිතනවා Torrent වලින් ඩවුන්ලෝඩ් කරන යාලුවන්ට වැදගත් වෙයි කියලා. ම් දැන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවනේ Torrent Downloads වලට. ඉතින් ඔය කවුරුත් දන්න uTorrent මෘදුකාංගය පාවිච්චි කරනකොට වැදගත් වෙන දේවල් ටිකක් තමයි මේ ලිපියෙන් කියන්නෙ. එහෙනම් බලන්ඩකෝ මේව ඔයා දැනගෙන හිටියද කියලා.
KickAss Torrents
torrentz.eu
fenopy.eu
torrentbutler.eu
eztv.it
coda.fm
¶ Ctrl+O - ටොරෙන්ට් එකක් ඇඩ් කරන්න
¶ Ctrl+D - Default Save එකක් නැතුව ටොරෙන්ට් එකක් ඇඩ් කරන්න
¶ Ctrl+U - URL ලින්ක් එකකින් ටොරෙන්ට් එකක් දාන්න
¶ Ctrl+N - අලුත් ටොරෙන්ට් එකක් හදන්න
¶ Ctrl+Alt+Up - ටොරෙන්ට් එකක් ඩවුන්ලෝඩ් ලිස්ට් එකේ උඩට ගන්න
¶ Ctrl+Alt+Down - ටොරෙන්ට් එකක් ඩවුන්ලෝඩ් ලිස්ට් එකේ පහතට ගන්න
¶ Delete - ටොරෙන්ට් එකක් ලිස්ට් එකෙන් අයින් කරන්න
¶ Shift+Delete - ටොරෙන්ට් එකක් ලිස්ට් එකෙන් අයින් කරල අනිත් Data සේරමත් Delete කරන්න
¶ F2 - ලිස්ට් එකේ තියෙන ටොරෙන්ට් එකක් Rename කරන්න
¶ Ctrl+P - සෙටින්ග්ස් පිටුව
¶ Ctrl+R - RSS දත්ත අරගන්න
¶ F7 - Category ලිස්ට් එක බලන්න
¶ F5 - ටොරෙන්ට් එකේ විස්තර බලන්න
¶ F6 - Status Bar එක දාන්න
¶ F4 - Tool Bar එක දාන්න
¶ Delete - RSS විස්තර අයින් කරන්න
¶ Delete - RSS Favorite විස්තර අයින් කරන්න
¶ F1 - uTorrent උදව්
uCast - යූ කාස්ට් කියන්නෙ ඔයා ඩවුන්ලෝඩ් කරන ෆයිල් වල Rss Feed එකක් හදල කට්ටිය එක්ක බෙදාගන්න පුලුවන් කරවන ඇඩෝන් එකක්.
VLC media player app - මේ ඇඩෝන් එකෙන් ඔයා ඩවුන්ලෝඩ් කරපු ඔක්කොම ටොරෙන්ට් වල ලිස්ට් එකක් ඔටෝ හදලා ඔයා කැමති එකක් එක ක්ලික් එකකින් VLC එකෙන් බලන්න පුලුවන්.
හොඳම Torrent Search කරන වෙබ් සයිට්
KickAss Torrents
torrentz.eu
fenopy.eu
torrentbutler.eu
eztv.it
coda.fm
uTorrent Keyboard ශෝට්කට්ස්
¶ Ctrl+O - ටොරෙන්ට් එකක් ඇඩ් කරන්න
¶ Ctrl+D - Default Save එකක් නැතුව ටොරෙන්ට් එකක් ඇඩ් කරන්න
¶ Ctrl+U - URL ලින්ක් එකකින් ටොරෙන්ට් එකක් දාන්න
¶ Ctrl+N - අලුත් ටොරෙන්ට් එකක් හදන්න
¶ Ctrl+Alt+Up - ටොරෙන්ට් එකක් ඩවුන්ලෝඩ් ලිස්ට් එකේ උඩට ගන්න
¶ Ctrl+Alt+Down - ටොරෙන්ට් එකක් ඩවුන්ලෝඩ් ලිස්ට් එකේ පහතට ගන්න
¶ Delete - ටොරෙන්ට් එකක් ලිස්ට් එකෙන් අයින් කරන්න
¶ Shift+Delete - ටොරෙන්ට් එකක් ලිස්ට් එකෙන් අයින් කරල අනිත් Data සේරමත් Delete කරන්න
¶ F2 - ලිස්ට් එකේ තියෙන ටොරෙන්ට් එකක් Rename කරන්න
¶ Ctrl+P - සෙටින්ග්ස් පිටුව
¶ Ctrl+R - RSS දත්ත අරගන්න
¶ F7 - Category ලිස්ට් එක බලන්න
¶ F5 - ටොරෙන්ට් එකේ විස්තර බලන්න
¶ F6 - Status Bar එක දාන්න
¶ F4 - Tool Bar එක දාන්න
¶ Delete - RSS විස්තර අයින් කරන්න
¶ Delete - RSS Favorite විස්තර අයින් කරන්න
¶ F1 - uTorrent උදව්
uMap - යූ මැප් කියන්නෙ ඔයාගෙ ටොරෙන්ට් වල Peers ල uTorrent එක ක්ලෝස් කරන්නෙ නැතුවම Google Map එකක පෙන්නන්න පුලුවන් ඇඩෝන් එකක්.
uTorrent එකට ප්‍රයෝජනවත් Add-ons ටිකක්
uCast - යූ කාස්ට් කියන්නෙ ඔයා ඩවුන්ලෝඩ් කරන ෆයිල් වල Rss Feed එකක් හදල කට්ටිය එක්ක බෙදාගන්න පුලුවන් කරවන ඇඩෝන් එකක්.
VLC media player app - මේ ඇඩෝන් එකෙන් ඔයා ඩවුන්ලෝඩ් කරපු ඔක්කොම ටොරෙන්ට් වල ලිස්ට් එකක් ඔටෝ හදලා ඔයා කැමති එකක් එක ක්ලික් එකකින් VLC එකෙන් බලන්න පුලුවන්.













+ comments + 1 comments
Torrent speed karanna kramayak nadda lesi?