Windows | වින්ඩොව්ස් 7 ඔයා කැමතිම Operating System එක වගේ වෙනස් කරගන්න, Transformation Pack 30ක්...

6 comments


ඔන්න මම මේ අද ගෙනාවෙ Windows 7 ලස්සනට තියාගන්න කැමති යාළුවන් කැමතිම දෙයක්. කොටින්ම කියනවනම් මමත් කාලයක් තිස්සෙ හොයල හොයල තමා මේක හොයාගත්තෙ. මේ තමයි ඔයාගෙ ඕනම වින්ඩොව්ස් 7 එකක් එක එක විදියට වෙනස් කරගන්න ඒ කියන්නෙ එක එක Operating System එකක පෙනුම දෙන්න පුලුවන් Transformation Packs ටිකක්. ටිකක් කිව්වට ටිකක්මත් නෙවෙයි. ;)


ඉතින් ඔයාල ගොඩක් දෙනෙක් නම් දන්නවා ඇතිනේ Windows X ගෙ Transformation Pack ගැන. ඔව් ඒවා ටිකක්, ටිකක් නෙවෙයි ගොඩක් ප්‍රසිද්ධයි. ඒත් මට විශ්වාසයි මේ Transformation Pack ගැන නම් වැඩි දෙනෙක් දන්නෙ නෑ.


Windows X ගෙ තියෙන්නෙ Transformation Pack කිහිපයයි නෙ. ඒ තමා X-To-Vista, XP-to-7 සහ 7-to-Apple නෙ. හැබැයි මෙතන ඊට වඩා ගොඩක් Transformation Packs තියෙනවා. ඇත්තටම මේවා Hacker කෙනෙක් හැදුවත් එයා White Hat Hacker කෙනෙක්. මොකද මේ හැම Transformation Pack එකක්ම වයිරස් නෑ කියල File Cluster Lab එකෙන් සහ Software Informer Lab එකෙන් අනුමත කරල තියෙනවා. ඒ හින්ද පාවිච්චි කරන්න බය වෙන්න ඕනෙ නෑ. මමත් පාවිච්චි කරනවා ;)


තව විශේශයක් තියෙනවා මේවා ඔක්කොම තනිකරම Free ! ඒ හින්දා ඔයාලට හැම එකක්ම Download කරගන්න පුලුවන්.


ඉතින් යාලුවනේ මම හිතනවා මේ ලිපිය ගොඩක් අයට රසවත් කියලා. කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.


මේ තමයි Transformation Pack වල Screen Shots. කැමති Transformation Pack එක අරගන්න ඒ ඒ Bit Version එක උඩ click කරන්න.




Transform Windows 7 to Soft
Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 7 to Glass Onion

Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 7 to Shine
Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 7 to Placebo


Download offline installer:

X64: Download

X86: Download




Transform Windows 7 to Google Chromium OS


Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 7 to KDE


Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 7 to Windows 8


Download offline installer:

X64: Download

X86: Download

XP: Download




Transform Windows 7 and XP to Mac OS X Mountain Lion


Download offline installer:

X64: Download

X86: Download




Transform Windows 7 to ubuntu


Download offline installer:

X64: Download

X86: Download

XP: Download




Transform Windows 7 to iOS

Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 7 to Metro UI


Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 7 to Windows Phone Tango
 Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 7 to Angry Birds Space Game


Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 7 to Windows 8 Concept
This is my idea and mockup about windows 8 gui , i hpoe you like it!


Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 7 to Android Icecream Sandwich Skin Pack



Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 7 to Red Alienware



Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 7 to Simplify



Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 7 and XP to Neon



Download offline installer:

X64: Download

X86: Download

XP: Download


Transform Windows 7 to Linux



Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 7  to Dark Zune



Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 8 beta to Mac OS X Mountain Lion
Visual style and explorer button will be enable after relase final version of windows 8 and patch uxtheme.


Download offline installer:

X64: Download

X86: Download


Transform Windows 7 to Crystal



Download offline installer:

X64: Download

X86: Download




Transform Windows 7 to Metro Ui in Xbox



Download offline installer:

X64: Download

X86: Download




Transform Windows 7 to Longhorn


Download offline installer:

X64: Download

X86: Download

Transform Windows 7 to Windows Vista


Download offline installer:

X64: Download

X86: Download
Transform Windows 7 to XP



Download offline installer:

X64: Download

X86: Download
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 6 comments

Thursday, August 23, 2012 at 6:15:00 PM GMT+5:30

pls help me my computer doesn.t work after ur theme installation what can u d ?
tishandavindrab@gmail.com

Wednesday, September 12, 2012 at 12:53:00 PM GMT+5:30

pack aka uninstall kalata icon ainwenn nane macho mata 7n aka icon danda vidihak kiyanawada...

Tuesday, September 25, 2012 at 10:05:00 PM GMT+5:30

machan win7 32bit walata ariyanawada mewa.niyama set eka.ela ela

Anonymous
Sunday, October 28, 2012 at 12:28:00 AM GMT+5:30

thanks aiya now i am changing theams day to day &my pc ic well nice

Anonymous
Wednesday, February 27, 2013 at 1:21:00 AM GMT+5:30

It's actually a nice and useful piece of information. I am happy that you simply shared this helpful info with us. Please keep us up to date like this. Thanks for sharing.

Feel free to visit my web blog :: losing weight

Anonymous
Wednesday, March 6, 2013 at 1:56:00 PM GMT+5:30

Thеse аre genuinely enormоus ideаs in сonceгnіng blοgging.
You have touched some good things here. Any way keеp uρ wrinting.



My web-sitе: payday loans

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.