Software | දැනට නිකුත් කරල තියෙන හොඳම වෙබ් බ්‍රවුසර් 10

0 comments

 

ඔන්න ඔයාලට මම දෙන්න යන්නෙ දැනට ලෝකෙ එලියට දාල තියෙන වෙබ් බ්‍රවුසර් ඔක්කොම ටික අංක පිළිවෙලට හොඳම මොනවාද කියල. ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. මේ විස්තර ගත්තෙ ToptenReviews කියන වෙබ් සයිට් එකෙන්. මේකෙ තියෙන්නෙ මගෙ පෞද්ගලික මතයක් නෙවෙයි. එහෙනම් බලන්ඩකෝ ඔයා පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එක තියෙන්නෙ කීවෙනි තැනටද කියල.



දැනට නම් ගූගල් ක්‍රෝම් තමයි අංක එකට තියෙන්නෙ.

මෙන්න එහෙනම් ඔක්කොම වෙබ් බ්‍රවුසර් ටික ඩවුන්ලෝඩ් කරගන්න. මේවා සම්පූර්ණ සෙටප් ෆයිල් තියෙන්නෙ. ඒ කියන්නෙ ඔක්කොම Offline Installer Setups.

  1. Google Chrome Offline Installer
  2. Mozilla Firefox 13 offline Installer
  3. Opera Offline Installer
  4. Apple Safari Browser Offline Installer
  5. Maxthon Offline Installer
  6. Rockmelt Offline Installer
  7. SeaMonkey (Mozilla Project) Offline Installer
  8. Deepnet Explorer Offline installer
  9. Avant Browser Offline Installer
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.