Kaspersky PURE 2.0 New 2012
කැස්පර්ස්කි Pure යනු භාවිතා කිරීමට ඉතා පහසු Kaspersky සමාගමේ නවතම නිශ්පාදනයයි. මේ නිශ්පාදනය විශේෂ ලක්ෂණ කිහිපයකින්ම සමන්විත වේ. ඒ අතර,- « අන්තර්ජාල තර්ජන හා වයිරස් මගින් ආරක්ශා කිරීම,
- « පාස්වර්ඩ් ආරක්ශක පද්ධතියක් තිබීම,
- « එක් පරිගණකයකින් තවත් පරිගණක හැසිරවීම,
- « කුඩා දරුවන් අන්තර්ජාලයෙන් ආරක්ශා කිරීම ,
- « ඔබේ පරිගණකයේ දත්ත Backup කිරීමේ හැකියාව,
- « සහ දත්ත Encript කිරීමේ හැකියාව යනු ඒවායි.
මෙහි Trial Version එක දින 30 යන තුරු ගැටළුවක් නැතුව පාවිච්චි කල හැක. සම්පූර්ණ ක්‍රියාකාරීත්වය ලබා දේ.
මෙතනින් ඔයාට පුලුවන් අවුරුද්දක් කැස්පා කිසිම අව්ලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් ලයිසන් එක බාගන්න. කරන්න විශේෂයෙන් මුකුත් නෑ. මේ ලයිසන් එක බාගෙන නෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරලා, කැස්පාගෙ ලයිසන් දාන්න තියෙන තැනට ගිහින් සීරියල් එක වෙනුවට
11111-11111-11111-1111Xදීලා, ඒක වැරදියි ලයිසන් එක දෙන්න කිව්වම මේ ලයිසන් එක සිලෙක්ට් කරල නෙට් ආයෙත් කනෙක්ට් කරල ඕ කේ කරන්න. එච්චරයි.
- « නෝ වයිරස් !
- « නෝ හොර වැඩ!
- « 100% වැඩ!












+ comments + 2 comments
update unata passe allanawane!!!!
ලයිසන් එක රන් කරන්න බෑ. රෙජිස්ට්‍රි එඩිට් දෙන්නෙ නෑ. මොකද කරන්නේ ?