Youtube වීඩියෝ එකක් Buffering වෙන්නෙ නැතුව බලන්නෙ කොහොමද? | How to watch youtube video without buffering

0 comments


Youtube යනු අන්තර්ජාල භාවිතා කරන ඕනෑම අයෙකු අතර ජනප්‍රිය Vedio Sharing වෙබ් අඩවියකි. එහෙත් මෙම වෙබ් අඩවියේ වීඩියෝවක් නැරඹීමට අප උත්සාහ දරන විට බොහෝ අවස්ථා වල Buffering නොහොත් වරින් වර සිර වී loading වීමකට ලක් වේ. මෙම buffering වීම නවතා Youtube වීඩියෝ නැරඹිය හැකි යැයි පවසන මෘදුකාංග බොහො ඇති නමුත් එවා 100% සාරථක නොවන අතර, නො එසේනම් එවාට යම්කිසි මුදලක් වැයකර ලබාගැනීමට සිදුවේ. නමුත් එසේ මෘදුකාංගයක් භාවිතා නොකොට එම අඩවියේම settings සකස් කිරීමෙන් අපට buffering නොවී, නැතහොත් අවම ලෙස buffering වී, වීඩියෝ නැරඹීමේ හැකියාවක් ඇත. ඒ සඳහා පහත දැක්වෙන අයුරින් ක්‍රියා කරන්න.









සුපිරි වේගයක් ඔබට ලබාගත නොහැකි වූවත් යම්කිසි සහනයක් ලබාගත හැකිය.

(පසු වදන :: මෙම ක්‍රියාවලියේදී ඔබ නරඹන වීඩීයෝවේ ගුණය තරමක් අඩු විය හැක.)
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.