Windows 7/Vista/8 වල Keyboard එක පාවිච්චි නොකර ස්ක්‍රීන් ශොට් ගන්නෙ කොහොමද?

1 comments

හොඳයි යාලුවනේ මම මේ ලිපියෙන් ලියන්න යන්නෙ ගොඩක් අය දන්න, ඒත් නොදන්න අයත් ඉන්න දෙයක් ගැන. ඒ තමයි Sniping Tool එක ගැන. අපි දන්නවා ගොඩක් දෙනා එක එක හේතු වලට තමන්ගෙ Desktop එකේ Screen shots ගන්නවනේ. (ඒ කිව්වෙ Desktop එකේ ෆොටෝ එකක් හිහී) හ්ම්ම්.... ඉතිං ගොඩක් දෙනා කරන්නෙ Keyboard එකේ PrntScn කියන බටන් එක ඔබල Snapshot එකක් අරගෙන, Ms Paint එකට හරි ෆොටෝශොප් එකට හරි දාල කපල කොටල ගන්න එකනේ. ඉතිං ඇත්තටම මේක ටිකක් වෙලා යන මහන්සි වැඩක්. ඒකට වින්ඩොව්ස් Vista/7/8 වල හොඳ විසඳුමක් දීල තියෙනවා. ඒ තමයි Snipping Tool එක. මේ ස්නිපින්ග් ටූල් එක පාවිච්චි කරන එක ඇත්තටම හරිම ලේසියි. මොකද මේක පාවිච්චි කරල අපිට පුලුවන් Desktop එකේ අපිට ඕනෙ කොටස විතරක් Snap ෂොට් එකක් ගන්න වගේම වෙන මෘදුකාංග පාවිච්චි කරන්නෙ නැතුව Jpg, PNG, Gif වගේ ෆොටෝ ෆෝමැට් වලට සේව් කරන්නත්. ඒ වගේම පුංචි එඩිට් කිරීම් එහෙමත් කරන්න පුලුවන්. එහෙනම් පාවිච්චි කරල බලන්ඩකෝ.

Snipping Tool එක Start Menu එකේ Accessories වල තියෙනවා.


http://windows.weekhacker.org/
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 1 comments

Friday, September 7, 2012 at 6:32:00 PM GMT+5:30

maru ne........

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.