ඔන්න යාලුවනේ වින්ඩොව්ස් මීඩියා ප්ලේයරේට කැමති හැබැයි අකමැති කට්ටියට තමයි මේ ලිපිය. නිකන් මඤ්ඤං වගේ නේ? හිහී.... අපි හැමෝම දන්නවනේ වින්ඩොව්ස් මීඩිය ප්ලේයර් එකෙන් සීම්ත වීඩියෝ එක්ස්ටෙන්ශන් ටිකක් විතරයි ප්ලේ වෙන්නෙ කියලා. ඉතින් යාළුවනේ මේ තමයි ඒකට පිළියම. මේ ක්‍රමෙන් ඔයාට පුලුවන් වින්ඩොව්ස් මීඩියා ප්ලේයර් එකෙන් ඕනම වීඩියෝ එකක් ප්ලේ කරන්න. මේ ක්‍රමේ භාවිතා කරල ඔයාට පුලුවන් වෙන ප්ලේයර් දැම්මම ඔයාගෙ මැශින් එකෙන් යන වැඩිපුර රැම් ටික ඉතුරු කරගන්නත්, මැශින් එකේ පෆෝමන්ස් වැඩි කරගන්නත්.
කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. මෙන්න මේ කොඩෙක් පැක් වලින් කැමති එකක් ඩවුන්ලෝඩ් කරගෙන Install කරගන්න. ඊට පස්සෙ ඔයාට මීඩියා ප්ලේයර් එකෙන් ඕනම වීඩියෝ එකක් බලන්න පුලුවන්.
විශේෂයෙන්ම මීඩියා ප්ලේයරෙන් වැඩ කරන්නෙ නැති (amr \mpc \ofr \divx \mka \ape \ flac\ evo \flv \m4b\ mkv \ ogg \ ogv\ ogm \ rmvb \ xvid) වීඩියෝ ඔයාට බලන්න පුලුවන්.
Download Windows Media Player Codec Pack 1
Download Windows Media Player Codec Pack 2
Download Windows Media Player Codec Pack 3
මේ ලිපිය ප්‍රයෝජනවත් උනා නම් කමෙන්ට් එකකුත් දාලම යන්න

(NOTE) : මෙය වෙනම ප්ලේයරයක් නොවන අතර, Windows Media Player එකටම තිබෙන අංගයකි.
Download Windows Media Player Codec Pack 1
Download Windows Media Player Codec Pack 2
Download Windows Media Player Codec Pack 3
මේ ලිපිය ප්‍රයෝජනවත් උනා නම් කමෙන්ට් එකකුත් දාලම යන්න

+ comments + 5 comments
niyamai
weni link eka wada na Err 404
THANKS. THAWATH ALUTH DAWAL DANNA
yaluwa mama oyage link ekakin gihilla windows 8 download karanakota 2.4 gb thiyena eka 2.2 awilla download complete kiyala watuna ithiru 200mb awilla naha. dan eka on wenne naha mokada karanne. plz help me frnd.....
Niyamai