Windows | නමක් නැති icon එකක් හදන්නෙ කොහොමද?

1 comments

නමක් නොමැති අයිකන

ඔබ යම් දිනක ඔබේ පරිගනකයේ කුමන හෝ ෆයිලයක් නමක් නොමැතිව තැබීමට උත්සහ කොට තිබේද? පිලිතුර "ඔවු" නම් එය අසාර්ථක වී තිබෙනු නොඅනුමානය. එහෙත් ඔබට එය කල හැකි බව ඔබ දැන සිටියේද? මෙම ක්‍රියාමාර්ගය මගින් ඔබට නමක් නොමැති ඕනෑම ෆයිලයක් සාදාගත හැකි අතර ඔබගේ රහස් ලිපි ගොනු සඟවා තැබීමටද උපකාර වනු ඇත.
  • පියවර : ඔබට කිරීමට ඇත්තේ ඔබට අවශ්‍ය ෆයිලය මත "F2" යතුර හෝ, "Right Click - Rename" ඔබා ෆයිලයේ නම මකාදමා ALT යතුර ඔබා සිටින ගමන් 255 ඔබා අත ඇරීමයි. දැන් නමක් නැති ෆයිලයක් ඔබ සතුවේ.
NOTE : රහස් ගොනු සඟවා තැබුවද අනුමාන කර නම Search කිරීමෙන් එම ගොනු සොයාගැනීම පහසු කාර්‍යකි. නමක් නොමැති ෆයිල Search කල නොහැකි නිසා ඔබේ ලිපි ගොනු වඩාත් සුරක්ශිත වනු ඇත.
ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

+ comments + 1 comments

Anonymous
Monday, November 5, 2012 at 10:42:00 AM GMT+5:30

Weda karanne ne ne?

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.