ඕනෑම මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජයක් 100% සාර්ථකව [Activate] කරගන්න
අපි හැමෝටම ඉතිං මයික්‍රොසොෆ්ට් ඔෆිස් නැතුව වැඩක් කරගන්න මාර අමාරුයි නේ. ඒත් ඉතිං ඕකත් අපේ බිල් මාමගෙ හින්දා වින්ඩොව්ස් වලට වගේම ඔෆිස් එකටත් Activation කේස් එක එනවා. ගොඩක් වෙලාවට නෙට් යන කට්ටියට තමයි ඔය කේස් එක එන්නේ. ඉතිං මං මේ දෙන්නේ ඔය විදියට ඕනම මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජ් එකක් හොර කොපි කියන්නෙ නැති වෙන්න Activate කරගන්න ටූල් දෙකක්. මේ දෙකෙන් එකක් අනිවා ඔයාට වැඩ කරන්න ඕනේ. ඉස්සෙල්ලම KMS Activator එක දාගෙන බලන්න. මොකද ඒක ටිකක් සයිස් එකෙන් අඩුයි. ඒකෙන් හරි ගියේ නැත්තං MS Office ToolKit එක බාගෙන දාගන්න. අනිවා වැඩ කරනවා. office 2010ට නං මං Office ToolKit එක දාල ටෙස්ට් කරලයි තියෙන්නේ. වැඩ කරනවා :)නවතම සංස්කරනය : v2.x.x.x
මෙහෙයුම් පද්ධතිය : Windows Xp/vista/7/developer preview
සහය දක්වන පැකේජ : Microsoft Office 2003/2007/2010
ධාරිතාව : 13M












