ඔන්න මං කියන්න යන්නෙ මේ දවස් වල නැගල යන වැඩක් ගැන. ම්ම්ම් ඇත්තටම මොකද්ද මේ? අපි හැමෝම කැමතියි නේ අපේ ෆේස්බුක් පිටුවට ලයික් ගන්න, ගූගල් + ගිණුමට +1 ගන්න එහෙම. ඉතිං මං මේ දෙන්න යන්නෙ මේ වැඩේට ලේසිම ක්‍රමයක් ගැන. ඉක්මනට ෆේස්බුක් ලයික්, +1 ගන්න හොඳම ක්‍රමයක් තමයි මේක. විශේෂයක් තියෙන්නෙ මේක ලංකාවෙ වැඩක්. ඉතිං ලංකාවෙ ඔයාට මේක හොඳ සපෝට් එකක්. මේකෙන් කෙරෙන්නෙ ඇත්තටම එකිනෙකාට Likes බෙදාගන්න එක. ඒ කියන්නෙ අපි වෙන අයගෙ Pages ලයික් කරාම අපිට Points එකතු වෙනවා. ඒ points ගාන වැඩි වෙන්න වැඩි වෙන්න අපිට එකතු වෙන ලයික් ගානත් වැඩි වෙනවා. නරක නෑ නෙ?
මේ වෙබ් සයිට් එක තමයි Click4Fans. මේ අඩවිය සිංහලෙන් තියෙන හින්දා ඔයාට වැඩේ අල්ලගන්න අමාරු නෑ. එහෙනම් උත්සහ කරල බලන්නකෝ වැඩේ කොහොමද කියලා.
මෙන්න ලින්ක් එක Click 4 Fan
1) Click4Fans යනු කුමක්ද?
මෙය හුවමාරු ක්‍රමවේදයක් වන අතර මෙමගින් ඔබට ඔබේ වෙබ් පිටුවල traffic සහ ජනප්‍රියත්වය වැඩි කර ගත හැකියි.
2) කාසි යනු මොනවාද?
කාසි යනු Click4Fans තුළ ඔබ සිදු කරන වැඩකටයුතු සඳහා ඔබට ලැබෙන ගාස්තුවයි.
3) කාසි මගින් මට සිදු කළ හැක්කේ මොනවාද?
ඹබට කාසි මගින් Facebook Likes, Twitter Followers, Google +1, Youtube Views සහ ඹබේ වෙබ් අඩවිය සඳහා Traffic ලබා ගත හැකියි.
4) මම කොහොමද කාසි උපයන්නෙ?
ඔබෙන් පරිශීලකයන් වෙත ලැබෙන සෑම Like, Follow, View, +1 හෝ visit එකක් සඳහාම ඔබට කාසි ලැබෙනු ඇත.
5) මට කාසි මිලදී ගත හැකිද?
ඔව්, ඔබට කාසි මිලදී ගත හැකියි.













+ comments + 1 comments
මෙන්න මේ ක්‍රමය නම් 100 % වැඩ. සම්පූර්ණ විස්තරේ පහළ link එකෙන්
http://dulageadawiya.blogspot.com/2014/10/facebook-likes.html