PDF ෆයිල් එකක් Word Document එකකට හරවන හැටි
ඉන්ටර්නෙට් එක භාවිතා කරන ගොඩක් යාලුවො දැන් Ebooks, සහ ඒවැනි එක එක විදියෙ PDF ඩවුන්ලෝඩ් කරගන්නවනේ. ඉතිං සමහර යාළුවන්ට, ඔය PDF කියවන්න, PDF Reader Install කර කර ඉන්න එක එපා වෙන වැඩක් නේ. ඒත් නැත්තං මොකක් හරි හේතුවකට PDF ෆයිල් එකක් මයික්‍රොසොෆ්ට් වර්ඩ් ෆයිල් එකකට හරව ගන්න ඕන වෙනවනේ. ඉතින් මං දෙන්න යන්නෙ ඔය වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන් පොඩි Tool එකක්.මේ ටූල් එක පාවිච්චි කරල ඔයාට පුලුවන් ඕනම PDF ෆයිල් එකක් Word Doc එකකට හරි Text ෆයිල් එකකට හරි Convert කරගන්න. එහෙනම් උත්සහ කරල බලන්ඩකෝ.

PDF to Word Converter
Size: 6.75M
Download «