ඔන්න යාලුවනේ මම අද දෙන්න යන්නෙ ගොඩක් යාලුවන්ට ගොඩක් වැදගත් දෙයක්. මේක මටත් තුන් හතර පාරක්ම වෙලා මාර කට්ටක් කාල හොයා ගත්තෙ. ඇත්තම කිව්වොත් මේ කියන්නෙ සොෆ්ට්වෙයා එකක් ගැන. මොකද්ද මේ සොෆ්ට්වෙයා එක?
තව ටිකකින් කියන්නම් ;)
ම්ම්ම්ම් පරිගණක පාවිච්චි කරන ඔයාලගෙ පරිගණකයේ හාඩ් ඩිස්ක් එක කවද හරි වැරදිලා හරි ඔයාගෙ වටිනම කියන දේවල් ගොඩක් එක්ක ෆුල් ෆෝර්මැට් වෙලා තියෙනවද? මගේ නං ගනං කරන්න බැරි තරං වෙලා තියෙනවා. රිකවරි සොෆ්ට්වෙයා නං ඕන තරං තියෙනවා. මාත් ගොඩක් පාවිච්චි කරා. ඒ මේ සොෆ්ට්වෙයා එක තරං මට කිසිම එකක් සාර්ථකව රිකවරි කරල දීල නෑ. ඇත්තම කිව්වොත් මේ සොෆ්ට්වෙයා එක පාර්ටිශන් රිකවර් කරල දෙන සොෆ්ට්වෙයා එකක්. මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් ඔයාට වින්ඩොව්ස් දාද්දි හරි වෙන මොකක් හරි හේතුවක් හින්දා නැති උනු පාර්ටිශන් එකක් සම්පූර්ණයෙන්ම රිකවර් කරගන්න. පොඩි අවුලක් තියෙන්නෙ තුන් පාරක් විතර ෆෝමැට් වෙලා නං 100%ක්ම සාර්ථක වෙන්නෙ නෑ. ඒත් එහෙම නැත්තං ගොඩක්ම සාර්ථකයි.
මේ සොෆ්ට්වෙයා එක තමා EaseUS කියන්නෙ. මේ සොෆ්ට්වෙයා එක නොමිලේ තමයි අපිට දෙන්නෙ. ඒත් මේකෙම තව වැඩි දියුනු කරපු එඩිශන් එකකුත් තියෙනවා මුදල් වලට. නොමිලේ දෙන එඩිශන් එකෙන් ගැටළුවක් නැතුවම අපේ වැඩේ කරගන්න පුලුවන්. මාත් පාවිච්චි කරන්නෙ නොමිලේ එඩිශන් එක.
මෙන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.
Developer: Chengdu Yiwo Tech Development
License / Price: Freeware / $0
Size / OS: 8.4 MB / Windows 2K / XP / Vista / Vista64 / 7 / 7 x64
EaseUS® Partition Recovery 5.0.1
තව ටිකකින් කියන්නම් ;)
ම්ම්ම්ම් පරිගණක පාවිච්චි කරන ඔයාලගෙ පරිගණකයේ හාඩ් ඩිස්ක් එක කවද හරි වැරදිලා හරි ඔයාගෙ වටිනම කියන දේවල් ගොඩක් එක්ක ෆුල් ෆෝර්මැට් වෙලා තියෙනවද? මගේ නං ගනං කරන්න බැරි තරං වෙලා තියෙනවා. රිකවරි සොෆ්ට්වෙයා නං ඕන තරං තියෙනවා. මාත් ගොඩක් පාවිච්චි කරා. ඒ මේ සොෆ්ට්වෙයා එක තරං මට කිසිම එකක් සාර්ථකව රිකවරි කරල දීල නෑ. ඇත්තම කිව්වොත් මේ සොෆ්ට්වෙයා එක පාර්ටිශන් රිකවර් කරල දෙන සොෆ්ට්වෙයා එකක්. මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් ඔයාට වින්ඩොව්ස් දාද්දි හරි වෙන මොකක් හරි හේතුවක් හින්දා නැති උනු පාර්ටිශන් එකක් සම්පූර්ණයෙන්ම රිකවර් කරගන්න. පොඩි අවුලක් තියෙන්නෙ තුන් පාරක් විතර ෆෝමැට් වෙලා නං 100%ක්ම සාර්ථක වෙන්නෙ නෑ. ඒත් එහෙම නැත්තං ගොඩක්ම සාර්ථකයි.මේ සොෆ්ට්වෙයා එක තමා EaseUS කියන්නෙ. මේ සොෆ්ට්වෙයා එක නොමිලේ තමයි අපිට දෙන්නෙ. ඒත් මේකෙම තව වැඩි දියුනු කරපු එඩිශන් එකකුත් තියෙනවා මුදල් වලට. නොමිලේ දෙන එඩිශන් එකෙන් ගැටළුවක් නැතුවම අපේ වැඩේ කරගන්න පුලුවන්. මාත් පාවිච්චි කරන්නෙ නොමිලේ එඩිශන් එක.
මෙන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.
Developer: Chengdu Yiwo Tech Development
License / Price: Freeware / $0
Size / OS: 8.4 MB / Windows 2K / XP / Vista / Vista64 / 7 / 7 x64
EaseUS® Partition Recovery 5.0.1
පසුවදන : රිකවර් කරද්දි ටිකක් වැඩිපුර රැම් භාවිතා වෙන නිසා පරිගණකය ටිකක් ස්ලොව් වෙනවා සහ වෙලා යනවා. රිකව්ර් කරද්දි Complete Scan එකක් කරන්න.













+ comments + 1 comments
මේකෙන් කරන හැටි කියලා දෙන්නකො.......